Meegoda

BELT CUT OFF BAR CUTTER VBW (4hp)

This product has been online for: 5 years, 0 months and 23 days

BELT CUT OFF BAR CUTTER MACHINE (brand new)
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 34,650/= (negotiable)
220 V, 3 KW, 4 HP & 2800 R.P.M. MOTOR
BLADE 400 mm
ANGLE 0 – 45′
SOLID BARS 50 mm
HOLLOW 135 mm X 6 mm
L IRON 100 mm X 10 mm
U IRON 126 mm X 53 mm

ALL THE BLADES AVAILABLE
IN THIS MODEL 3 HP AND VARIOUS TYPE OF BELT CUT OFF BAR CUTTER MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VBW බෙල්ට් කට ඔෆ් බාර් කටර් මැෂින්
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 34,650/= (මිල ගණන් කථාකරගත හැක)
අශ්වබල 4ක මෝටරයකින් ක්‍රියා කරයි
මි.මි. 400 තලය
කෝණය අංශක 0 – 45 දක්වා කැපුම් කල හැක

සියලුම තල වර්ග විකිනීමට ඇති අතරව මෙම මාදිලියෙන් අශ්ව බල 3 බෙල්ට් කට ඔෆ් බාර් කටර් මැෂින් සහ විවිද මිල ගණන් යටතේ විවද මාදිලි වලින් මිලදී ගත හැක

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs34,650.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “BELT CUT OFF BAR CUTTER VBW (4hp)”

General Inquiries

There are no inquiries yet.

BELT CUT OFF BAR CUTTER VBW (4hp)
BELT CUT OFF BAR CUTTER VBW (4hp)

Rs34,650.00

Logo
Compare items
  • Total (0)
Compare
0