MINI CORDLESS BATTERY GRASS TRIMMER 12V
MINI CORDLESS BATTERY GRASS TRIMMER 12V (brand new)
MODEL: YY-GCJ00
PRICE LKR 7,200/=(negotiable)
SPEED 18000 rpm
OPERATING TIME 2 – 3 hours
OPERATE WITH 12 Li-IRON BATTERY
COMES WITH BATTERY, CHARGER & EXTRA BLADES
Rs7,200.00
VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES
Special Notice: This Item & Other Machines, Tools, Items You Can Buy from Only Our Showroom (harischandra Tool City) Located in Godagama Meegoda Area Western Province Srilanka (workshop Located as Harischandra Electronics in Athurugiriya)
Visa / Master Card Accepted
with Life Time Priority Repair and Service Warranty. (only Our Customers with Reasonable Charge) and Other Machines Also Repairing.
Special Feature:-
if You Need Usage, Maintenance and Repair Training of Any Equipment Buy from Us. Can Arrange in Our Workshop at Your Convenience Time Free of Charge. (specially New Comers of Hiring Business in Construction Filed)
Visit Our Facebook Page at Https://fb.Me/toolcityharischandra and Massage to Us Https://m.Me/toolcityharischandra
වයර් රහිත කුඩා තණකොළ කැපුම් යන්ත්‍රය
මිල රු. 7,200/=(මිල ගණන් කතා කරගත හැක)
වේගය මිනිත්තුවට වට 18000
ක්‍රියාකාරී කාලය පැය 2 – 3
වෝල්ට් 12 ලිතියම් අයන් බැටරෛයකින් ක්‍රියා කරයි
බැටරිය, චාජරය සහ අමතර කැපුම් තල හිමි වේ
විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබා ගත හැක
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4 A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
User Reviews
Be the first to review “MINI CORDLESS BATTERY GRASS TRIMMER 12V”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.