Meegoda

CRIMPING TOOL

This product has been online for: 3 years, 10 months and 29 days

NEW ARRIVALS
SIX MONTHS WARRANTY
HAND HELD MACHINE
USE WITHOUT ELECTRICITY
CONTACT MOULD – ALUMINIUM TERMINAL 10mm TO 240mm & COPPER TERMINAL 16mm TO 300mm
MAXIMUM 16 TON PRESS & MAXIMUM STROKE 20mm.
COMES WITH 16mm, 25mm, 35mm, 50mm, 70mm, 95mm, 120mm, 150mm, 185mm, 240mm & 300mm SIZE OF CONTACT MODULE
WORKS WITH MICHANICAL OIL

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

මාස හයක වගකීමක් සහිතයි
අතින් පහසුවෙන් ක්‍රියාකරවිය හැකි වේ
විදුලිය අවශ්‍ය නොවේ
කන්ටැක්ට් මොඩියුල් – ඇලුමිනියම් තර්මිනල් මිලිමීටර 10 සිට 240 දක්වා සහ තබ තර්මිනල් මිලිමීටර 16 සිට 300 දක්වා භාවිත කල හැක.
උපරිම ටොන් 16ක තෙරපුමක් සහිතව සහ උපරිම ස්ටෝර්ක් මිලිමීටර 20
මිලිමීටර 16, මිලිමීටර 25, මිලිමීටර 35, මිලිමීටර 50, මිලිමීටර 70, මිලිමීටර 95, මිලිමීටර 120, මිලිමීටර 150, මිලිමීටර 185, මිලිමීටර 240 සහ මිලිමීටර 300 කන්ටැක්ට් මොඩියුල් සහිතයි
මැෂින් ඔයිල් සමග ක්‍රියා කරයි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs15,000.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1536648473 Categories: ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “CRIMPING TOOL”

General Inquiries

There are no inquiries yet.

Logo
Compare items
  • Total (0)
Compare
0