BOSUN ASPHALT CUTTER DIAMOND WHEEL 18″
BOSUN ASPHALT CUTTER DIAMOND WHEEL 18″ (brand new)
SIZE 18″
4″,4-1/2″,7″,9″,12″,14″,16″,20″&24″
ASPHALT WHEEL & ALL THE TYPES OF DIAMOND WHEEL AVAILABLE
OUR PRICE Rs. 22,500/= (negotiable)
Rs22,500.00
ALL THE ELECTRONIC & ELECTRICAL MACHINES REPAIR AND SERVICE AT OUR ATHURUGIRIYA WORKSHOP
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
බෝසන් ගල්තාර කැපුම් දියමන්ති තලය
අගල් 18
අපගේ මිල රු. 22,500/=(මිල ගණන් කථාකරගත හැක)
අගල් 4,4-1/2,7,9,12,14,16,20,24 ගල්තාර කැපුම් තල සහ වර්ගයේ තල වර්ග විකිනීමට ඇත
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
අපගේ අතුරුගිරියේ පිහිටි සේවා ආයතනය මගින් සියලුම වර්ගයේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කෙරේ
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “BOSUN ASPHALT CUTTER DIAMOND WHEEL 18″”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
There are no reviews yet.