KAPRO PROFESSIONAL MAGNETIC DIGITAL SPRIT LEVEL 60cm
Kapro Professional Magnetic Digital Sprit Level 60cm
OUR PRICE Rs. 22,500/=(negotiable)
SIze 60 cm
2 Solid shockproof acrylic vials including:
– Plumb Site® Dual-View™ vial
– Horizontal vial
Digital accuracy:
– <0.1° at level & plumb – <0.2° at other angles
45° Tilted LCD display with backlight
360° readout – readable when inverted
HOLD & MODE function
Degree/percentage/pitch
Memory recall – 9 measurements
Buzzer at 0°, 45° and 90°
Recalibration function and “False Zero”
Water & dust resistant
9V battery + battery indicator
Large silicon buttons
2 Finely milled surfaces
Rare-earth magnets
Ergo Grip™ handles
Shockproof end caps
USE WITH
Carpentry
Construction
Roofing
Measuring slopes, stairs and ramp layouts
VARIOUS TYPE MODELS AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
ALL THE TYPE OF ELECTRICAL ELECTRONICS MACHINE REPAIRING AND SERVICE
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
කැප්රෝ ඩිජිටල් ලෙවල් උපකරණය
අපගේ මිල රු. 22,500/=(මිල ගණන් කථාකරගත හැක)
කාන්දම් බලයක් සහිතයි
දිග සෙන්ටිමීටර 60
නිරවද්‍යතාව වැඩ වලදී අංශය 0.1ට වඩු / අනෙකුත් ආනත අවස්ථාවලදී අංශක 0.2ට අඩු
LCD තිරය
මිනුම් 9 දක්වා මතකය ඇත
අංශක 0 දී, 45 දී සහ 90 දී ශබ්දයක් නිකුත්වේ
දත්ත නැවත ප්‍රතිස්ථාපනය කිරීමට හැකිවේ
වතුර සහ දුහුවිලි වලට ඔරුත්තු දේ
වෝල්ට් 9ක බැටරියක් සමග ක්‍රියා කරයි
ඉදිකිරිමකදී, වඩු වැඩ වලදී, මේසන් වැඩ සහ වහලවල් ගැසීමේ දී පහසුවෙන් භාවිත කල හැක
අතට ඉතාමත් පහසුයි
පල්ලම්, නැගුම් සහ ආනත ස්ථාන මැනිය හැක
විවද මිල ගණන් යටතේ විවද ලෙවල් මාදිලි විව්කිනිමට ඇත
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
සියලුම වර්ගයේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කරනු ලැබේ
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs22,500.00
NULL
User Reviews
Be the first to review “KAPRO PROFESSIONAL MAGNETIC DIGITAL SPRIT LEVEL 60cm”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs22,500.00



There are no reviews yet.