BOSCH METAL DETECTOR
BOSCH METAL DETECTOR
SIX MONTHS WARRANTY
SELLING PRICE Rs. 21,500/=
OUR PRICE Rs. 18,900/=(negotiable)
SPECIFICATIONS :-
Detectable materials Ferrous metals, non-ferrous metals, wooden studs, live cables
Max. detection depth 120 mm
Detection depth, steel, max. 120 mm
Detection depth, copper, max. 80 mm
Detection depth of live cables, max. 50 mm
Detection depth of wooden substructures, max. 38 mm
Automatic deactivation, approx. 5 minutes
Power supply 1 x 9 V 6LR61
Weight, approx. 0.27 kg
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASAGE TO US https://m.me/toolcityharischandra
බෝෂ් වානේ හදුනාගැනීමේ උපකරණය
මාස හයක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 18,900/= (මිල ගණන් කථාකරගත හැක)
සජීවී කම්බි, යකඩ, යකඩ නොවන වානේ
හදුනාගත හැකි උපරිම ගැබුර මි.මි. 120
යකඩ හදුනා ගත හැකි උපරිම ගැබුර මි.මි. 80
සජීවී කම්බි හදුනා ගත හැකි උපරිම ගැබුර මි.මි. 50
ලීයෙන් තනු ස්ථාන හරහා උපරිම ගැබුර මි.මි. 38
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs18,900.00
NULL
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.