Meegoda

TOPTUL MICROMETER ADJUSTABLE TORQUE WRENCH 1/2″ (500mm)

This product has been online for: 3 years, 8 months and 5 days

TOPTUL MICROMETER ADJUSTABLE TORQUE WRENCH 1/2″ (500mm)
MODEL: ANAM1620
>Chrome Molybdenum Steel Ratchet Head
>Window display
>Tolerance of torque accuracy ±3%
>Torque between 20 – 200 Nm
VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS CAPACITIES AND PRICES
OUR PRICE Rs. 14,750/=(negotiable)

Rs14,750.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1569128115 Category:

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
ALL THE ELECTRONIC & ELECTRICAL MACHINES REPAIR AND SERVICE AT OUR ATHURUGIRIYA WORKSHOP

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ටොප්ටුල් ටොර්ක් රින්ච්
අපගේ මිල රු. 14,750/=(මිල ගණන් කතා කරගත හැක)

මිනුම් පහසුවෙන් ලබා දැකිය හැක
නිරවද්‍යතාව ±3%
බලය නිවුටන් මීටර 20 සිට 200දක්වා

විවිද මිල ගණන් ප්‍රමාණයන් යටතේ විවිද මාදිලි විකිනීමට ඇත

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
අපගේ අතුරුගිරියේ පිහිටි සේවා ආයතනය මගින් සියලුම වර්ගයේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කෙරේ

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “TOPTUL MICROMETER ADJUSTABLE TORQUE WRENCH 1/2″ (500mm)”

General Inquiries

There are no inquiries yet.

TOPTUL MICROMETER ADJUSTABLE TORQUE WRENCH 1/2″ (500mm)
TOPTUL MICROMETER ADJUSTABLE TORQUE WRENCH 1/2″ (500mm)

Rs14,750.00

Logo
Compare items
  • Total (0)
Compare
0