Hand saw handsaw Spear & Jackson Predator Universal 20″ / 22″
එංගලන්ත “ස්පියර් සහ ජැක්සන්” සමාගමේ ප්‍රෙඩේටර් අත් කියත් මාදිලියේ යුනිවර්සල් අත් කියත අඟල් 20 සහ 22 ප්‍රමාණ වලින් ලබාගත හැක.
මාදිලි අංකයන් :
අඟල් 20 : B-8920
අඟල් 22 : B-8922
අඟලකට දැති 8ක් සහිතයි.
සියලුම දැති පන්නරය තබා තිබේ.
ඉහලම ප්‍රමිතියේ කාබන් ස්ටීල් ( වානේ ) ලෝහයෙන් නිපදවා තිබේ.
මනා නිමාවක් සහිතව වේගයෙන් දැව කැපිය හැක.
ඝනත්වයෙන් අඩු බෝඩ් වර්ග මෙන්ම තද බවින් වැඩි ලී වුවද පහසුවෙන් කපාගත හැක.
ස්පියර් සහ ජැක්සන් සමාගමටම ආවේණික විශේෂිත හැඬලය ( සමාගම විසින් ලියාපදිංචි කල විශේෂිත හැඩයක් සහිත ) අංශක 45 සහ 90 සලකුණු කරගත හැකි වන අයුරින් සාදා ඇත.
රුපියල් 1950.00 ක මිලකට
SPEAR & JACKSON B9822 PREDATOR UNIVERSAL 20″ / 22″ HANDSAW
Model numbers :
20 inches : B-8920
22 inches : B-8922
A general purpose cutting saw for use across the grain with a Fast cut – rapid, clean cutting action.
Rigid blade minimises ‘whip’ and vibration, ideal for timber, hard & softwood, chipboard & MDF.
Comfortable Suregrip soft-feel ergonomic grip and finger guide for improved accuracy, incorporating a useful 45/90° angle guide.
Dimensions: 22″ x 8pts / 20″ x 8pts.
Finish: Medium.
Cash selling price Rs. 1950.00
Rs1,950.00
NULL
User Reviews
Be the first to review “Hand saw handsaw Spear & Jackson Predator Universal 20″ / 22″”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.

Rs1,950.00
There are no reviews yet.