CROSSMAN HEAVY DUTY ADJUSTABLE WRENCH SPANNER 24″/600mm
CROSSMAN HEAVY DUTY ADJUSTABLE WRENCH SPANNER 24″/600mm (brand new)
MODEL: 95-624
PRICE LKR 10,100/=(negotiable)
> Size 24″ // 300 mm
> Industrial-grade quality for maximum durability and corrosion resistance
> Wider jaw opening increases useful range of fastener sizes
ක්‍රොස්මන් රින්ච් / ස්පැනර්
මිල රු. 10,100/=(මිල ගණන් කතා කරගත හැක)
ප්‍රමාණය අගල් 24
ඉතා උසස් තත්වය, කල් පැවැත්ම සහ මල බැදීම් වලින් තොර වීම
Rs10,100.00
VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES
SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)
VISA / MASTER CARD ACCEPTED
WE REPAIRING AND SERVICE ALL THE TYPE OF ELECTRICAL ELECTRONICS MACHINES
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබා ගත හැක
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
සියලුම වර්ගයේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කරනු ලැබේ
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “CROSSMAN HEAVY DUTY ADJUSTABLE WRENCH SPANNER 24″/600mm”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs10,100.00



There are no reviews yet.