Hammer Breaker
වර්ගය : HUGO
මාදිලිය : DH-1211
HUGO වෙළෙඳ නාමයෙන්කොන්ක්රීට් සහ බිත්ති කැඩීමට භාවිතා කල හැකි බ්‍රේකර් යන්ත්‍රය
මෙම යන්ත්‍රය පහල දෙසට ඇති ස්ලැබ් කැඩීමට මෙන්ම බිත්ති කැඩීමටද යොදාගත හැක
කම්පන ශක්ති ජූල් 8 සිට 25 දක්වා වෙනස් කල හැක
මෝටරය : වොට් 1600
කම්පන සංඛ්‍යාතය : මිනිත්තුවට 500 සිට 2000 දක්වා
කම්පන ශක්තිය ජූල් 8 සිට 25 දක්වා වෙනස් කල හැක
භාවිතා වන ලිහිසි ද්‍රව්‍ය : ග්‍රීස්.භාවිතා කලහැකි කටු මාදිලිය : SDS MAX
උපකරණය සමග උල් කටුවක් හිමිවේ
මාස 06ක වගකීමක් සමගින්
මිලදී ගත හැකි ආකාර : ප්‍රදර්ශනාගාරයට පැමිණීමෙන්
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් නොමැත
ගෙන්වා ගැනීමට අවශ්‍යනම් මුදල් ආයතන ගිණුමට බැරකල පසු කුරියර් සේවාවන් හරහා ප්‍රවාහනය කරනු ලැබේ
Rs33,000.00
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.