FLOOR GRINDER
FLOOR GRINDER MACHINE (brand new)
SIX MONTHS WARRANTY
SELLING PRICE Rs. 235,000/=
SPECIAL PRICE Rs. 198,000/=(negotiable)
CONCRETE, CEMENT, TERRA-SO, TITANIUM AND GRANITE GRINDING AND POLISHING
OPERATION WITH 220V, 2.2KW, 1410 r.p.m, 3HP MOTOR (100% COPPER WINDING)
TECHNICALLY EASILY CAN OPERATE
PLATE SIZE 250 mm
CAN USE WITH BIG AND SMALL DIAMOND WHEEL & EASILY CAN GRINDING CORNERS, EDGES
OPTIONAL :-
ALL POLISHING PAD (50, 100, 200, 400, 600, 800, 1000, 1500, 2000, 3000), CHEMICALS & VARIOUS BRANDS OF SUBMERSIBLE PUPS ALSO AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE AND MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN WE ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW CONCERN OF HIRING BETWEEN IN CONSTRUCTION FILED)
මාස හයක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 198,000/= (මිල ගණන් කථාකරගත හැක)
කොන්රිට්, සිමෙන්ති, ටෙරාසෝ, ටයිටේනියම් සහ ග්‍රැනයිට් ආදී මතුපිටවල් පහසුවෙන් මැදීමට සහ කැපීමට හැක
වෝල්ට් 220කින් , කිලෝ 2.2කින් , වේගය 1410 r.p.m හා අශ්ව බල 3 මෝටරයකින් බලගන්වේ
මිලදී ගත හැකි අමතර උපාංග:-
සියලුම පොලිෂින් පැඩ් (50, 100, 200, 400, 600, 800, 1000, 1500, 2000, 3000)
කෙමිකල් වර්ග සහ විවද මිල ගණන් යටතේ විවද ෆ්ලෝර් ග්‍රයින්ඩර් මාදිලිවලින් ලබා ගත හැක.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs198,000.00
NULL
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.