POWERTEK ELECTRIC ROUTER (6mm & 8mm)
POWERTEK ELECTRIC ROUTER (brand new)
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 5,950/=
WITH SPEED CONTROLLING SWITCH
SPEED 11500 – 34000 R.P.M. 1020 W
MAXIMUM WORKING DEPTH 55mm
6mm & 8mm ONLY
COMPATIBLE ROUTER BITS AVAILABLE FOR THIS MODEL
VARIOUS ROUTER MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES AND ALL ROUTER BITS AVAILABLE FOR ALL MODELS
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
පවර්ටෙක් මිනි ඉලෙක්ට්‍රික් රවුටර්
මාස හයක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 5.950/=
වේගය පාලනය කරන සුවිචයකින් සමන්විතයි
වොට් 1020
වේගය මිනිත්තුවට 11500 සිට 34000 දක්වා
උපරිම ක්‍රියාකාරී ගැබුර මිලිමීටර 55
මෙම මාදිලය සදහා සුදුසු රවුටර් කටු විකිනීමට ඇත
විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් මිල දී ගත හැකි අතර එම සියලුම මාදිලි සදහා සියලුම වර්ගයේ රවුටර් කටු විකිනීමට ඇත
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs5,950.00
NULL
User Reviews
Be the first to review “POWERTEK ELECTRIC ROUTER (6mm & 8mm)”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.