HOUSE PLAN නිවාස සැලසුම්
ඔබේ නිවාස සිහිනය සැබෑ කරමින් ඔබට ගැලපෙන නිවසක් වාස්තු විද්යානුකූලව ඉදීකර ගැනීමට පමා නොවන්න අදම අප අමතන්න.
වාස්තු විද්යාත්මක නිවාස සහ ගොඩනැගිලි සැලසුම්. (නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව)
බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම. BOQ
දැනට තිබෙන තනිමහල් නිවස දෙමහල් නිවසක් ලෙස ඉදීකර ගැනීමට සහ නිවස නවීකරණය කරගැනීමට. ADDITION & ALTERATION
විදේශගතව සිටින ඔබ වෙනුවෙන් ලංකාවට නොපැමිණ අන්තර්ජාලය මගින් ඔබගේ සිහින නිවහන සැලසුම් කරගැනීමට සහ පියවරෙන් පියවර නිවස සැලසුම් කෙරෙන ආකාරය බලා ගැනීමට ඇති හැකියාව.ගොඩනැගිලි සැලසුම් sqft = Rs.8/=
Rs8.00
NULL
User Reviews
Be the first to review “HOUSE PLAN නිවාස සැලසුම්”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.