HOUSE PLAN නිවාස සැලසුම්
PACKAGE DETAILS,
House Plan (Council Approval Drawings)
Working Drawing Book (25-30pages)
• Setting out plans for each floor
• Foundation detail drawings
• RCC Slab structural detail drawings
• Doors & windows detail drawings
• Bath room detail drawings
• Tile layout for each floor
• Electrical wiring diagram for each floor
• Roof detail drawings
• Septic tank & soakage pit structural drawings
වාස්තු විද්යානුකුල නිවාස සැලසුම්, ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමින ඊට සරිලන සහ ඔබේ අදහස් වලට ගැලපෙන ආකාරයට අති නවින පන්නයෙ අලංකාර වාසනාවන්ත නිවාස සැලසුමක් අපෙන්
වාස්තු විද්යාත්මක නිවාස සහ ගොඩනැගිලි සැලසුම්. (නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව)
බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම. BOQ
ත්රිමාන සජිවිකරණය. 3D VIEW
දැනට තිබෙන තනිමහල් නිවස දෙමහල් නිවසක් ලෙස ඉදීකර ගැනීමට සහ නිවස නවීකරණය කරගැනීමට. ADDITION & ALTERATION
විදේශගතව සිටින ඔබ වෙනුවෙන් ලංකාවට නොපැමිණ අන්තර්ජාලය මගින් ඔබගේ සිහින නිවහන සැලසුම් කරගැනීමට සහ පියවරෙන් පියවර නිවස සැලසුම් කෙරෙන ආකාරය බලා ගැනීමට ඇති හැකියාව.
අපගෙ පැකේජ සේවය ලබා ගන්නා ඔබට විශේෂ සේවාවක් ලෙස ත්රිමාන(3D) ඡායාරුප 4ක් නොමිලේ අප විසින් ලබා දේ . මෙමගින් ඔබගේ නිවස ඔබේ සිතැගි අයුරින් නිමවී ඇත් දැයි දැකබලා ගැනීමට මෙය කදිම අවස්තාවකි .ඔබට ලබා දෙන සම්පුර්ණ විස්තර සහිත ගොඩනැගිලි සැලසුම් පොත (Working Drawing Book) අධ්යනය කිරිම මගින්ද නිවස ඉදිකිරිමෙිදි තවත් පහසුව සැලසේ.
අපගේ එකම අපේක්ෂාව ඔබගේ සිහින නිවහන ඔබ අපේක්ෂා කල ආකාරයටත් වඩා හොඳින් ඔබ වෙත පිරිනැමීමයි.
ඉතා සහනදායි අය කිරීම් සහ කඩිනම් පළපුරුඳු සේවය.
ලියාපදිoචි අoක : WF 13268
වැඩිදුර විස්තර සඳහා අදම අප අමතන්න.
User Reviews
Be the first to review “HOUSE PLAN නිවාස සැලසුම්”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.