House Construction Service
රුපියල් ලක්ෂ 20කට ඔබගේ සිහින නිවස ඔබේම කර ගන්න මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්
නිදන කාමකාමර – 2,නාන කාමර – 1,සාලය,මුළුතැන්ගෙය,කෑම කාමරය,මිට අමතරව,වාස්තුවිද්යානුකුල නිවාස සැලසුම
නිවස සම්පුර්ණම වයරින් කිරීම
සම්පුර්ණ නිවසම ටයිල් කිරීම
නාන කාමර කට්ටල හා ජල සැපයුම් පද්ධති සවිකිරීම
ඔබගේ සිහින නිවස වගකීම් සහතිකයක් සහිතව
දක්ෂ ඉංජිනේරු අධීක්ෂණය යටතේ දක්ෂ පළපුරුදු සේවකයන් මගින් ඉදිකරවා ගැනීමට අදම අමතන්න
Rs2,000,000.00
User Reviews
Be the first to review “House Construction Service”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
There are no reviews yet.