Land for Sale in Nittambuwa close to Kandy Road.
Residential cum Commercial Land Blocks for Sale in Malwatta Nittambuwa close to Kapruka shopping complex (150 m to Colombo – Kandy main trunk road). Whole land 115 Perches Land and separated for few blocks recently sold 2 land blocks. 20 Perch road frontage land block ideally suitable for both residential cum commercial purpose. Very calm and peaceful environment with all conveniences.
Walking distance to Sangabodhi College 1.25 Km to Siyane National College of Education and 4 Km to Lyceum International Yakkaka branch 4 Km to District Base Hospital Wathupitiwala.
නිට්ටඹුව මල්වත්තේ කප්රුක වෙළඳ සංකීර්ණයටආසන්නව කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 150 ක දුරින් පර්චස් 15 බැගින්වූ නේවාසික සහ වාණිජ බිම් කොටස් කිහිපයක් වහාම විකිණීමට. පර්චස් 115 විශාලමුළු බිම් කොටස කොටස් කිහිපයකට වෙන් කර ඇත. මින් බිම් කොටස් 2 ක් මෑතකදීඅළෙවිකරණ ලදී. පාරට මුහුණලා ඇති 1 බිම් කොටසක් (පර් 20) පදිංචියට හෝව්‍යාපාරික කටයුත්තක් සඳහා වුවද යෝග්‍ය වේ. පාරට ආසන්න වුවද ඉතා සන්සුන් හාසාමකාමී පරිසරයක් සහ වැදගත් අසල්වාසීන් ඇත.
සංඝබෝධි විදුහල වෙත කි.මී. 1.25 දුරක් සියනෑජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට කි.මී. 4 දුරක් සිට ලයිසියම් ජාත්‍යන්තරයක්කල ශාඛාව වතුපිටිවල මූලික රෝහල කි.මී. 4 දුරින් පිහිටා ඇත.
Property Overview
Location : Malwatta
City : Yakkala
District : Gampaha
Land Area : 15 Perches
Pric : Rs : 340000 Per Perch
About the Price : Negotiable
Additional Information
Situated in between Nittambuwa and Yakkala Cities. About 3 Km to Nittambuwa and 7 Km to Yakkala and about 30 mints drive to Katunayake International Airport.
Well / Main Line water 3 Phase Electricity Good Wide Road access and other all necessary facilities are available.
ඉඩම පහසුවෙන් ලගා විය හැකි ලෙස නිට්ටඹුව සහ යක්කල නගර අතර පිහිටා ඇත. නිට්ටඹුව කි.මී. 3 ක් සහ යක්කල දක්වා කි.මී. 7 කින් යුක්ත වේ.
ඉඩම වෙත සඳහා පිවිසීම සදහා වඩා පුළුල් මාර්ගයක් ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 30 ආසන්න කාලයකින් ලගා විය හැක.
තෙකළා විදුලිය ළිං හා නළ ජලය පුළුල් තාර සහ කොන්ක්‍රීට් යෙදූ මාර්ග සහ අනෙකුත් අවශය පහසුකම් ඇත.
මෙම ඉඩම අවශ්‍යනම් මෙසේ කොටස් ලෙසද මිලදී ගත හැක.
– Land Lot 2A – 0 A – 0 R – 12.25P @ Rs.340000/= p.p. = Rs. 4165000/=
– Land Lot 2B – 0 A – 0 R – 18.00P with Basic House Rs. 7850000/=
– Land Lot 3 – 0 A – 0 R – 15.00P @ Rs.435000/= p.p. = Rs. 6525000/= (Sold)
– Land Lot 4 – 0 A – 0 R – 15.00P @ Rs.435000/= p.p. = Rs. 6525000/= (Sold)
– Land Lot 5A – 0 A – 0 R – 20.00P @ Rs.430000/= p.p. = Rs.8600000/=
– Land Lot 5B – 0 A – 0 R – 20.00P @ Rs.345000/= p.p. = Rs.6900000/=
බැංකු ණය පහසුකම් : –
ඔබ බැංකුවකින් ණය පහසුකමක් ලබා ගැනීමටසුදුස්සකු වන්නේ නම් අත්තිකාරම් මුදලක් ගෙවා බිම් කොටසක් වෙන් කරවා ගත් පසුණය පහසුකමට අවශ්‍ය අනෙකුත් කටයුතු අප ආයතනය ඔස්සේ සිදුකර දිය හැක.
Price : Rs. 340000 upwards – පර්චසයක මිල – රැ. 340000 සිට
ඉඩමට යන මාර්ගය – නිට්ටඹුව මල්වත්ත කප්රුක වෙළඳ සංකීර්ණය අසලින් ඇති පාරෙන් හැරී මීටර් 150 ක් ගියවිට දකුණු පැත්තේ ඇති ඉඩම.
Location Pin : – https : //goo.gl/maps/VYesRcuxekP2
Rs340,000.00

Rs340,000.00
There are no reviews yet.