Land Blocks for Sale in Labukele Nuwara Eliya with panoramic view
10 Perches each 3 (Sinnakkara – Freehold Title) Commercial cum Residential Land Blocks for Sale in Labukele Nuwara Eliya. This property has breath taking panoramic view of the mountains on a misty cool climate with Peaceful Surrounding and Good Neighborhood. Less than 100 m to Kandy Nuwara Eliya (A5) main road and 7 Km to Nuwara Eliya town.
නුවර එළියේ ලැබුකෙල් ව්‍යාපාරික හා නේවාසිකකටයුතූ සදහා සුදුසු ඉඩම් සින්නක්කර ඔප්පු කොටස් ඇත 3 ක් වහාම විකිණීමට ඇත.අලංකාර වටපිටාව සහ හොඳ අසල්වැසි පිරිසක් සහිත මීදුම් සහිත සිසිල් දේශගුණයක්මත කඳුකරයේ දර්ශනීය දසුනක් මෙම ඉඩමෙහි ඇත. මහනුවර * නුවර එලිය (A 5) ප්‍රධාන මාර්ගයට මීටර් 100 ක් පමණ සහ නුවර එළිය නගරයට කි.මී. 7 ක් පමණ ඇත.
Property Overview
Location : Labukele
City : Nuwara Eliya
District : Nuwara Eliya
Land Area : 10 Perches
Price : Rs : 400000 Per Perch
Additional Information
This Land recently developed by Prime Lands (Pvt) Ltd. for higher degree of standard. Entire scheme has total 19 blocks and all land blocks are sold by Prime Lands (Pvt). We have block no 3 4& 5 for sale under separate deed to be sold. Total Land 30 Perches ideally suitable for Commercial Purpose or Residential Purpose too.
– 3 Phase Electricity
– Main line water
– Wide road access upto the property
– Clear Sinnakkara dead easily obtained bank loans.
Suitable for Holiday Home or any other leisure purpose.
ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගම විසින් මෑතකදීසංවර්ධනය කර විකුණන ලදී. මුළු යෝජනා ක්‍රමයේම ඉඩම් කැබලි 19 ක් ඇති අතරසියලුම ඉඩම් කොටස් විකුණා අවසන්ය. ඉඩම් කොටස් 3 සඳහාම වෙන වෙනම ඔප්පු ඇතිඅතර අංක 3 4 සහ 5 බ්ලොක් අප පෞද්ගලිකව මිලදී ගෙන ඇත. මුළු ඉඩම පර්චස් 30 ව්‍යාපාරික හෝ පදිංචිය සඳහාද ඉතා සුදුසුය.
– තෙකළා විදුලිය
– ප්‍රධාන මාර්ග ජල සැපයුම
– දේපළ දක්වා පුළුල් මාර්ග ප්‍රවේශයක්
– පහසුවෙන් බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු
– නිවාඩු නිවාසයක් හෝ වෙනත් විවේක කටයුත්තක් සඳහා වඩාත් සුදුසුය.
Rs400,000.00
NULL
User Reviews
Be the first to review “Land Blocks for Sale in Labukele Nuwara Eliya with panoramic view”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.

Rs400,000.00
There are no reviews yet.