Commercial Building with Land for Sale in Dompe
Two Storied Commercial Building with 23.5 Perches Land for Sale in Dompe. facing Kimbulvilawatta road. 1km to Dompe town. Suitable for show rooms Shops or any other commercial purpose.
දොම්පේ කිඹුල්විල වත්ත ප්‍රධාන පාරට මුහුණ ලාව්‍යාපාරික ගොඩනැගිල්ලක් හා පර්චස් 23.5 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. මෙමගොඩනැගිල්ලේ මහල් දෙකක් සම්පූර්ණයෙන්ම නිමවා ඇත. ඉදිරිපස අඩි 12 පළල කාමර 2 ක් හා පිටුපසින් කාමර 2 ක් ඇත. විදුලිය ජලය ඇතුළු සියළු පහසුකම් සහිතයි.
ඉදිරිපස කඩ කාමර ලෙස හෝ ප්‍රදර්ශනාගාරයක් ලෙසව්‍යාපාරික කටයුත්තකට යොදා ගත හැකි අතර පිටුපස කාමර දෙක පදිංචියට හෝ මාසිකකුලියට නවාතැන් පහසුකම් ලෙස ලබා දිය හැකිය.
Property Overview
Location : Kimbulvilawatta road
City : Dompe
District : Gampaha
Land Area : 23.5 Perches
Price : Rs : 6850000
Additional Information
– Electricity
– Water
– 12 feet concrete road
and other necessary facilities available here.
Rs6,850,000.00
NULL
User Reviews
Be the first to review “Commercial Building with Land for Sale in Dompe”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.

Rs6,850,000.00
There are no reviews yet.