Beautiful Land for sale in Giriulla Rd. Alawwa.
Land for sale in Giriulla road Alawwa. Less than 2.5 Km away from Alawwa town. The land is about 411 Perches and it faces to a nice paddy. The coconut cultivation in the land currently not providing high yield. But it can be succeed in near future if the property owner can maintain it by using fertilizers. The land is about in a little slope like 20– 25 degrees.
අලව්ව ගිරිඋල්ල මාර්ගයේ අලව්ව නගරයට කි.මී 2.5 ක් දුරින් අලංකාරවෙල්යායකට මුහුණලා අක්කර 3කට ආසන්න (පර්චස් 411 ක) ඉඩමක් විකිණීමට ඇත. මෙහිපොල් වගාව ඉහල ඵලදාවක් දැනට ලබාගත නොහැකි අතර හොඳින් පොහොර දැමීමෙන් වඩාහොඳ ඵලදාවක් ඉදිරියේදී ලබාගත හැකිවනු ඇත. ඉඩම අංශක 20 -25 බෑවුමකින් යුත්තවන අතර ඉඩම ගල් වැලි යොදා ඉතා අලංකාර ලෙස සකස්කරගත හැක. ඉඩම අලව්ව නගරයටආසන්න වුවද ඉතා නිසංසල පරිසයක පිහිටා ඇත. නගරයෙන් දුරස්ව නිවසක් තනා වගා කරනිදහසේ ගත කිරීමට කැමති කෙනෙකුට ජීවත් වීමට සුදුසු වතාවරණයක් ඇත.
Property Overview
Location : Giriulla road
City : Alawwa
District : Kurunegala
Land Area : 411 Perches
Price : Rs : 4500000 Whole property
Additional Information
It’s a beautiful and very peaceful land if it is located near the Alawwa Town. It ideal for a person who wants to build a home in a peaceful environment and enjoy with to do cultivation.
Entrance to the land will be 1 Km far from the Alawwa Town towards the Giriulla road and another 1 Km further in Waththawa Road and another 500 m in the concrete and gravel mix road. Last 250 m will be little narrow about 8 ft wide. The We are only considering to sell whole land.
Please call only buyers by considering the advertisement.
ප්‍රවේශය – අලව්ව නගරයේ සිට කි.මී 1 ක් ගිය පසු වැත්තෑව පාරේ තවත්කි.මී 1ක් ගිය පසු හමුවන කොන් ක්‍රීට් සහ ගුරු පාරේ තවත් මීටර් 500 ක් යායුතුය. අවසන් මීටර් 250 අඩි 8ක පමණ පටු පාරක් බව අවධාරණය කරමු. මුළු ඉඩමමිස කොටස් වශයෙන් විකුණනු නොලැබේ.
මෙම දැන්වීම හොඳින් කියවා බලා ගැණුම්කරුවන් පමණක් අමතන්න.
Rs4,500,000.00
NULL
User Reviews
Be the first to review “Beautiful Land for sale in Giriulla Rd. Alawwa.”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs4,500,000.00
There are no reviews yet.