Beautiful Land for Sale in Balangoda.
80 Perches (Half an Acre) Land for Sale at Hatton Road Balangoda. Currently tea planted. Panoramic mountain view ideal for tourism related business such as Holiday Bungalow Boutique Hotel Home stay etc. Also suitable for cultivation farming residential etc.
බලන්ගොඩ හැටන් පාරේ පර්චස් 80 (අක්කර භාගයක්) දැනට තේ වගාව සහිත ඉතා අලංකාර වට පිටාවක් සහිත ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත. සංචාරක බංගලාවකට බුටික් හෝටලයකට වැනි සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාරික කටයුතු සඳහා වඩා යෝග්‍ය වේ. දැනට පවත්නා තේ වගාවෙන් ද හොද ආදායමක් ඇත.
Property Overview
Location : Balangoda
City : Balangoda
District : Ratnapura
Land Area : 80 Perches
Price : Rs: 55000 Per Perch
About the Price : Negotiable
Additional Information
Close to Sabaragamuwa Campus Duwili Ella Babarakanda Surathalee Ella Belihuloya Nanperiyal Tea Estate Lower World’s End etc
– Electricity
– Water Supply
– Wide Road with all facilities
Very Clear Sinnakkara Deeds.
සබරගමුව විශ්ව විද්‍යාලය දූවිලි ඇල්ල බඹරකන්ද සුරතිලී ඇල්ල බෙලිහුල්ඔය නන්පේරියල් තේ වත්ත පහළ ලෝකාන්තය ආදී ස්ථාන වලට පහසුවෙන් ලගාවිය හැක.
– විදුලිය
– ජලය
– පුළුල් පාර ඇතුලු සියලුම පහසුකම් සහිතව
ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු
Rs55,000.00
NULL
User Reviews
Be the first to review “Beautiful Land for Sale in Balangoda.”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.