7.4 Perches of Land for Sale in Wijerama Road Gampaha.
7.4 Perches of Valuable Land for Sale in Wijerama Road Gampaha. 2nd block from Wijayarama Road and 150 m to Queen Mary’s Road 250 m to Gampaha Hospital Junction & less than 750 m to Railway Station. Good solid land covered by 3 sides by walls and there is no issue of flooding. Walking distance to Bandaranayake Rathnawali College Yasodhara& Holy Cross College Gampaha. This is one of the best area in the close proximity to Gampaha Town.
ගම්පහ විජේරාම පාරේ පර්චස් 7.4 ක වටිනා ඉඩමක්විකිණීමට ඇත. විජයාරාම පාරේ සිට මේරි බිසෝ පාරට මීටර් 150 ක් ඉඩමට ඇති අතර ගම්පහ රෝහල් හන්දියට මීටර් 250 ක් සහ දුම්රිය ස්ථානයට මීටර් 750 ක් දුරින්ඉඩම පිහිටා ඇත. මෙම අධික වර්ෂාපතනයක් ඇති විට පවා ඉඩමට ගංවතුරෙන් කිසිදුගැටළවක් නැති තුන් පැත් පැත්තනින් තාප්නේ වටවූ හොඳ පිහිටි ඉඩමක් හා අනෙකුත්කිසිදු ගැටලුවක් නොමැත. ගම්පහ ඇති ප්‍රධාන පෙළේ පාසල් වන බණ්ඩාරනායක රත්නවාලි විද්‍යාලය යශෝධරා සහ හෝලි ක්‍රොස් විද්‍යාලය වෙත පයින් ගමන් කලහැකි දුර. මෙය ගම්පහ නගරයට ආසන්නයේ ඇති පදිංවියට සුදුසු ප්‍රදේශයකි.විජේරාම පාර අඩි 15 ක් පුළුල් අතර ඉඩමට ඇති කොන්ක්‍රීට් පාර අඩි 10 ක්පුළුල් ය.
Note : – We’ll be ready to sell this for Rs. 5.5 Mn for IMMEDIATE CASH TRANSACTION. All documents are in order. If necessary could handover them to get the clearance. Call 0773951560 for inspection.
සටහන : – මෙය රු. ලක්ෂ 55 කට අළෙවි කිරීමටලබාපොරොත්තු වේ. මහ නගර සභාවෙන් අනුමත මානක සැලැස්ම ඇතුලත්ව අවශ්‍ය සියලුමලේඛණ ක්‍රමාණුකූලව ඇත. පරීක්ෂා කිරීම සඳහා 0773951560 අමතන්න.
Property Overview
Location : Wijerama Road
City : Gampaha
District : Gampaha
Land Area : 7.4 Perches
Price : Rs : 745000 Per Perch
About the Price : Negotiable for Cash Deal
Additional Information
Leading Government & International Schools Government & Private Hospital and other Institutions are very close by
This is a flood free land and whoever is interested without hesitation should buy this land as all the facilities are available in the close proximity of the land.
Local Government (Gampaha Municipal Council) approved plans available.
ප්‍රමුඛ පාසල් රජයේ හා පෞද්ගලික රෝහල සහ වෙනත් ආයතන වෙත ඉතා පහසුවෙන් ලගාවිය හැක.
මෙය කිසිදු උපද්‍රවයකින් තොර ඉඩමක් වන අතර ඉඩමආසන්නයේ සියලු පහසුකම් ඇති බැවින් පැකිලීමකින් තොරව උනන්දුවක් දක්වන ඕනෑමඅයෙකුට මෙම ඉඩම මිලදී ගැනීම සිදුකළ හැක.
අදාල පිඹුර ගම්පහ මහ නගර සභාව විසින් අනුමත කොට තිබේ.
Rs745,000.00
NULL
User Reviews
Be the first to review “7.4 Perches of Land for Sale in Wijerama Road Gampaha.”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs745,000.00



There are no reviews yet.