40 Perches Land for Sale in Bandarawela
40 Perches Scenic View Land for Sale in Bandarawela. Very attractive location for local & foreign Tourists passing the area. This property is ideal for those who admire a peaceful & quiet environment. Good investment opportunity.
බණ්ඩාරවෙල මනරම් පරිසරයක පිහිටි අක්කර කාලක (පර්චස් 40) ඉඩමක් වහාම විකිණීමට. රාවනා ඇල්ල සන්චාරක පුරවරයට ඉතා නුදුරින් නිස්කලංක ගැමි පරිසරයක පිහිටි ඉඩමකි. පැරණි ගෙය සහිත ඉඩම නාය යෑම් වලින් තොර බවට භූ විද්යාල සහතිකය. හොඳ ආයෝජන අවස්ථාවක්. ජාතික කෘෂිකර්ම පර්යේෂන ආයතනය, පශු සම්පත් ආයතනය හා සංචාරක නිවාඩු නිකේතන අතේ දුරින්.
Property Overview
City : Bandarawela
District : Badulla
Land Area : 40 Perches
Price : Rs : 275,000 Per Perch
About the Price : Negotiable
Additional Information
– Electricity
– Water and other facilities available
විදුලිය, ජලය ඇතුළු පහසුකම් සහිතයි.
Rs11,000,000.00
NULL
User Reviews
Be the first to review “40 Perches Land for Sale in Bandarawela”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs11,000,000.00



There are no reviews yet.