24 Perches of Land for Sale in Pushparama Road Kadawatha.
For immediate Sale Prime Residential 24 Perches of flat Solid Land at Pushparama Rd Kadawatha. Few minutes Drive to Kandy Road and just over 1 Km to Southern Highway entrance. Easy access to Kadawatha Kiribathgoda main cities.
පුෂ්පාරාම පාර කඩවත පදිංචියට ඉතා සුදුසු පර්චස් 24 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. කොළඹ – නුවර ප්‍රධාන පාරට ඉතා ඉක්මනින් ලගා විය හැකි අතර දකුණු අධිවේගී පිවිසුමට කි.මී 1 යි. කඩවත කිරිබත්ගොඩ ප්‍රධාන නගරවලට ඉතා පහසුවෙන් ලගා විය හැක.
* සම්පූර්ණ ඉඩමම හෝ පර්චස් 12 ක කොටසක් ලෙසද මිලදී ගත හැක.
Property Overview
Location : Pushparama Road
City : Kadawatha
District : Gampaha
Land Area : 24 Perches
Price : Rs: 345000 Per Perch
About the Price : Negotiable
Additional Information
Ideal residential area in view of its prime location and the ever increasing value of land in the area with all essential and commercial buildings schools sales outlets etc situated in close proximity.
සියළු ව්‍යාපාරික ස්ථාන පාසැල් හා වෙළඳසැල් ඉතා ආසන්නව පිහිටා ඇති අතර දිනෙන් දින පර්චසයක මිල ඉහල යන සීමාවේ පිහිට ඉඩමකි.
ගමන් මාර්ගය :-
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පුෂ්පාරාම පාරේ සසෙක්ස් ජාත්‍යන්තර පාසල පසුකර යනවිට හමුවන හංදියෙන් වමට ගොස් මහවෙල පාරේ දකුණට යනවිට මහවෙල දෙවන පටුමග වම් පැත්තට ඇත. එම පාරේ ටික දුරක් යනවිට සමන් පෙදෙස ට ඉදිරියෙන් ඇති පාරේ පල්ලම බැස්ස පසු දකුණු අත පැත්තේ ඇති ඉඩම
Rs345,000.00
NULL
User Reviews
Be the first to review “24 Perches of Land for Sale in Pushparama Road Kadawatha.”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs345,000.00



There are no reviews yet.