ඉඩම සමග නිවස විකිණීමට / land with a house
මීගමුව මහ නගර සභා සීමවේ කටාන පාර තිබිරිගස්කටුව පන්සල් හන්දිය, තාප්පයකින් වට වු පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලකට, කතෝලික දේවස්ථානයට, බෞද්ධ විහරස්ථානයට, හා රජයේ පාසලට පයින් යන දුර. මීගමුව කටාන ප්‍රධාන මර්ගයට මීටර් 40, තෙකලා විදුලිය හා නල ජලය, මීගමුව නගරයට කිලෝමීටර 3ක් දුරින් ඇත
Rs14,000,000.00
20perches land with a two-bedroom house to sell immediately. three-phase electricity, pipe-borne water.
walking distance to an international school, church, temple, And government school.
40 Meters to Negombo katana main road.
3KM to Negombo town.
User Reviews
Be the first to review “ඉඩම සමග නිවස විකිණීමට / land with a house”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs14,000,000.00



There are no reviews yet.