House for Sale in Kurunegala Ambepussa
House for Sale in Kurunegala Ambepussa 1.5 km to Kurunegala Main Junction. Just 300m away from Mangedara Junction.
Well grown 5 coconut trees and few mango trees on 28.9 perches land. Calming surrounding closer to Kurunegala business area.
කුරුණෑගල අඹේපුස්ස ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 ක දුරකින් පිහිටි අගනා සුවිසල් නිවස විකිණීමට. කුරුණෑගල මංගෙදර හන්දියේ සිට මීටර 300කට නොවැඩි දුරකින්.
පර්චස් 28.9 ක භූමියක ඉතා සරුව වැඩුනු පොල්ගස් 5ක් සහ අඹගස් කිහිපයකි. නිසංසල පරිසරයක කුරුණෑගල නගරබද ප්‍රදේශයට ඉතාආසන්න වැඩි වටිනාකමකින්යුත් වාසයට ඉතා සුදුසු ස්ථානයකි.
Property Overview
City : Ambepussa
District : Kurunegala
Land Area : 28.9 Perches
Floors : 1
Rooms : 3
Bathrooms : 1
Additional Information
Fully tiled floor large Living and Dining rooms and complete ceiling house with 3 Bedrooms Kitchen and Bathroom. Large Veranda & sitting area. Both well and pipe water.
ටයිල් යෙදූ පොලව සහ ලෑලි යොදා මනාව නිමකලසිවිලිම මනා ඉඩකඩකින්යුත් සාලය කෑම කාමරය සහ කුස්සිය. නිදන කාමර 3 ක් ගබඩා කාමරයක් හා බාත්රූම් 1කින් සමන්විතය. ලිං සහ පයිප්ප වතුර.
NULL
User Reviews
Be the first to review “House for Sale in Kurunegala Ambepussa”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.