40 Perches Land with House for Sale at Madagalla Kurunegala.
House for Sale at Madagalla Kurunegala. 100 meters to Madagalla main road. built on 40 Perches Land. House consist 03 bedrooms Attached bathroom living dining room and kitchen. Peaceful and quite environment. Decent Residential area.
කුරුණෑගල මැදගල්ලෙන් පර්චස් 40 ක ඉඩම සමගනිස්කලංක පරිසරයක පිහිටි පදිංචියට සුදුසු නිවසක් වහාම විකිණීමට. මැදගල්ලප්‍රධාන පාරට මීටර් 100 යි. අඩි 16 බස් පාරට යාබදව නිවස පිහිටා ඇත. නිවසනිදන කාමර 03 යි යාබද නාන කාමර 01 යි විසිත්ත කාමරය කෑම කාමරය හාකුස්සිය සහිතව නිමවා ඇත. පොල් ගස් සහිත සරුසාර ඉඩම. නල ජලය විදුලිය ඇතුළුසියළු පහසුකම් සහිතයි.
Property Overview
Location : Madagalla
City : Kurunegala
District : Kurunegala
Land Area : 40 Perches
Rooms : 03
Bathrooms : 01
Price : Rs : 4750000
About the Price : Negotiable
Additional Information
– Clear Deeds
– Electricity
– Tap Water and other necessary facilities are available.
Rs4,750,000.00
NULL
User Reviews
Be the first to review “40 Perches Land with House for Sale at Madagalla Kurunegala.”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs4,750,000.00



There are no reviews yet.