Well Runing Three storied Hotel for Sale in Veyangoda
Well running Hotel for Sale in Veyangoda. Built on 68 Perches Land in 2 km away from Katunayake – Nittambuwa road and 500m from Kandy road. Three storied Building 5775 sqft. Consist Bedrooms – 17 rooms (A/C and non A/C ) and Family Apartment (top floor) with Attached Bathrooms Sitting rooms Living room.
වේයන්ගොඩ නගරයට ආසන්නව ඉතා හොදින් ක්‍රියාත්මකවන හෝටලයක් විකිණීමට තිබේ.පර්චස් 68 ක් වන ඉඩම කටුනායක – නිට්ටඹුව ප්‍රධානපාරේ සිට කි.මී 2ක් හා නුවර පාරට මීටර් 500 ක් දුරින් පිහිටා තිබේ.මහල්තුනකින් යුත් මෙම හෝටලය වර්ග අඩි 5775කි.නිදන කාමර 17 ක් හා ඉහල මාලයේෆැමලි එපාර්ට්මන්ට් එකකින් යුක්තය.යාබද නාන කාමර නාන බේසම් විසිත්ත කාමරසහිතය.
Peaceful Surrounding and Rapidly Developing area With Kadawatha – Kurunegala highway. If need enough spaces available for further expansions – Restaurant with over 100 seating capacity – Water and Electricity – Telephone & Internet lines – Parking facilities available Clear deed for financing
Price – 750/= Lakhs (Negotiable)
සාමකාමී පරිසරයක පිහිටා ඇති මෙම හෝටලයසීඝ්‍රයෙන් ඉදිවන කුරුණෑගල – කඩවත අධිවේගී මාර්ගයට විනාඩි කිහිපයකින්පිවිසිය හැක.ඉඩකඩ සහිත උත්සව ශාලාවක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩකඩ ද පවතී. නලජලය විදුලිය දුරක්ථන අන්තර්ජාල හා වාහන නවතා තැබීමේ පහසුකම්ද සහිතය.පිරිසිදු ඔප්පු සහිතය.
Property Overview
City : Veyangoda
District : Gampaha
Land Area : 68 Perches
Floor Area : 5775 Sq.Ft
Floors : 3
Rooms : 17
Bathrooms : 17
Price : Rs : 75000000
About the Price : Negotiable
Additional Information
-All imported Materials
-All floors fully tiled
-Previously Hotel opened for Guest check in
Rs75,000,000.00
NULL
User Reviews
Be the first to review “Well Runing Three storied Hotel for Sale in Veyangoda”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs75,000,000.00



There are no reviews yet.