Property for Sale in Hiriwadunna Rambukkana.
Valuable Property for Sale in Polgahawela Road Hiriwadunna Rambukkana. Just 50 m Polgahawela Road & 750 m Hiriwadunna Junction. The house consist 4 bedrooms spacious master bedrooms with Jacuzzi common bathroom living dining pantry servant bathroom car porch 2 entrance with the gate. Built on 65 Perches of Well maintained Land ideal for Tourism related business.
රඹුක්කන හිරිවඩුන්න – පොල්ගහවෙල පාරේ වටිනාඅංග සම්පූණ නිවසක් වහාම විකිණීමට ඇත. පොල්ගහවෙල පාරට මීටර් 50 ක් හාහිරිවඩුන්න හංදියට පාරට මීටර් 50 කි. මෙම නිවස නිදන කාමර 4 කින් Jacuzzi යසමඟ ඉඩකඩ සහිත ප්‍රධාන නිදන කාමරය පොදු නාන කාමරය විසිත්ත කාමරය කෑමකාමරය පැන්ට්‍රිය සේවක නාන කාමරය ආලින්දය ප්‍රධාන ගේට්ටුව සමඟ තවත්පිවිසුමකින් සමන්විතය. ඉතා හොදින් සුදුසු නඩත්තු ගෙවත්තක් ඇති ඉඩම් පර්චස් 65 ක් ඇති අතර පදිංචියට හෝ සංචාරක ආශ්රිත ව්‍යාපාරයක් සඳහා වඩාත් යෝග්‍යවේ.
Property Overview
Location : Polgahawela Rd Hiriwadunna
City : Rambukkana
District : Kegalle
Land Area : 65 Perches
Floor Area : 1450 Sq.Ft
Rooms : 4
Bathrooms : 2
Price : Rs : 12500000
About the Price : Negotiable
Additional Information
About few minutes drive to Elephant Orphanage – Pinnawala& Zoo. Close proximity to Kandy Colombo (A1) main road. Rapidly developing area.
මිනිත්තු කිහිපයක් පමණ පින්නවල අලි අනාථාගාරයසහ සත්ව උද්‍යානය වෙත ගමන් කළ හැක. මහනුවර කොළඹ (A1) ප්‍රධාන මාර්ගයටආසන්නයි. සංචාරක ක්ශ්‍රේත්‍රයේ දියුණුවත් සමග වේගයෙන් සංවර්ධනය වනප්‍රදේශය.
– Wooden & Tiled floor
– Asbestos ceiling
– Fitted Fans & curtains
– Well & main line water
– 20 f wide road upto the property
– Well maintained fence.
– දැවයෙන් හා ටයිල් කළ බිම
– ඇස්බැස්ටෝස් සිවිලිම
– සවි කර ඇති විදුලි පංකා සහ කර්ටන්
– ළිං සහ ප්‍රධාන මාර්ග ජලය
– දේපල දක්වා අඩි 20 ක් පළල පාරක්
– හොඳින් නඩත්තු කරන ලද වැට.
නිවසට යන මාර්ගය – නුවර කොළඹ ප්‍රධාන පාරෙන් හිරිවඩුන්න පාරෙන් හැරී ඉදිරියට යන විටහිරිවඩුන්න හංදියෙන් පොල්ගහවෙල පාරේ ටික දුරක් (750 m) යන විට සෙවණ හෝටලයහමුවේ. එතන බුදු පිළිමය අසලින් දකුණට ඇති පාරේ දකුණට ඇති අතුරැ පාරේ ඇතිනිවස.
Rs12,500,000.00
NULL
User Reviews
Be the first to review “Property for Sale in Hiriwadunna Rambukkana.”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs12,500,000.00
There are no reviews yet.