Prime Business Premises for Rent/Lease or Sale in Katugastota close to Kandy.

This product has been online for: 5 years, 0 months and 21 days
0 out of 5

Six Storied Commercial Building for Rent/Lease or Sale in Katugastota Kandy. This prime premises suitable for Tourist Hotel Private Hospital Educational School Factory.
මහල් හයක අගනා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සමග අංග සම්පුර්ණ දෙමහල් නිවසක් කටුගස්තොටින්.
මෙම ව්‍යාපාරික ස්ථානය සංචාරක හෝටලයක් පුද්ගලික රෝහලක් උසස් අධ්‍යාපනආයතනයක් ප්‍රදර්ශනාගාරයක් උත්සවශාලාවක් හෝ කර්මාන්ත ශාලාවක් සඳහා කදිමආයෝජන අවස්ථාවකි.
ආයුර්වේද හොස්පිටල් එකක් ආරම්භ කිරිම සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයමහගු අවස්ථාවකි. එමෙන්ම ආයුර්වේද හොස්පිටල් එකක් ආරම්භ කිරීමේදි අවශ්‍යආයුර්වේද ඔෟෂධ වෛද්‍යවරු හා අනෙකුත් ශ්‍රමිකයින් සොයා ගැනීමේ පහසුකම්ද ඇතිනිසා එය ඔබේ ආයෝජනයට මහඟු පිටුවහලක් වනු ඇත.
කර්මාන්ත ශාලාවක හා මෙම ප්‍රදේශය අවට උත්සව ශාලා වල අඩුවක් පවතින බැවින්උත්සවශාලාවක් හෝ කර්මාන්තශාලවක් ආරම්භ කිරිමේ මහඟු අවස්ථාවක්ද ඇත. මෙහිකර්මාන්ත ශාලාවක් හෝ උත්සව හාලාවක් ආරම්භ කරන්නේනම් රැකියා සොයන විශාලශ්‍රමිකයින් පිරිසක් සිටින නිසා ඉතා පහසුවෙන් ඔබට ශ්‍රමිකයින් සොයා ගැනීමේඅවස්ථාවද ඇත.
එමෙන්ම නිමි ද්‍රව්‍ය අලෙවි කිරිමට ප්‍රදර්ශනාගාර පහසුකම් හා කන්ටේනර් ළගාවිය හැකි පහසුකම්ද ඇති නිසා ඔබ ආරම්භ කරන කුමන ව්‍යාපාරික අවස්ථාවක් වුවදඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමේ හැකියාවද ඇත.
සියළුම ආගමික ස්ථාන වලට පහසුවෙන් ළගා විය හැකි අතර කටුගස්තොට නගරය පිහිටාඇත්තේ මහනුවර කුරුණැගල මාතලේ ප්‍රධාන දිස්ත්‍රික්ක වලට පහසුවෙන් ළගා වියහැකි ආකාරයට බැවින් ‍වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යැමේ හැකියාවද ඇත. එමෙන්මමෙම ව්‍යාපාරික ස්ථානයට ඕනෑම නගරයක සිට පහසුවෙන් ළගා විය හැකි පහසුකම ඔබආරම්භ කරන ඕනැම ව්‍යාපාරයකට මහගු අවස්ථාවක් වනු ඇත.

Property Overview
City : Kandy
District : Kandy
Land Area : 80 Perches
Floor Area : 12500 Sq.Ft
Floors : 6

Additional Information

Built on 80 Perches Land and approx. 12500 Sq.Ft. floor area consist
6 Line 3 Phase Electricity and 2 Water Line
Level 1 – Underground Level 2 Large Rooms
Level 2 – 2 Large Rooms ( 20×30 Ft) with Attach Bathroom Common Bathroom Large Hall Living room Kitchen Pantry Open veranda Garage.
Level 3 – (Ground Level) 2 Large Rooms ( 20×30 Ft) with Attach Bathroom Kitchen Pantry Large Hall Living room Open veranda 3 Bathrooms Garage
Level 4 – 2 Large Rooms ( 10×12 Ft) with Attach Bathroom Large Hall (30×50 Ft) Open verandah 2 Barthrooms
Level 5 – Large Hall (30×80 Ft) Open verandah 3 Bathrooms
Level 6 – Large Hall (30×80 Ft) Open verandah Bathroom
Two Storey House – 5 Bedrooms Dining room Living room Kitchen Servant Toilet Store room Large Open Verandah Car pouch Garden parts 03 with water pond Fully tiled floor Separate Water and Electricity Lines SLT line Hot Water.
About 4 Km to Katugasthota town 2 Km to A9 Road (Ambathenna).
සියලුම මහල් අතර ඇතුලතින් හා පිටතින් ප්‍රවේශවිමට වෙන වෙනම තරප්පු පේලිඇති අතර අවශ්‍යතාවයට අනුව වසා දැමිය හැක. ප්‍රධාන මාර්ගයට යාබදව වාහන 20ක්නැවැත්විමේ පහසුකම් ඇති අතර අවශ්‍යතාවය අනුව මෙම ව්‍යාපාරික ස්ථානයේ සිටමිටර් 400ක් දුරින් පර්චස් 80ක ඉදිකල කාමර 4ක අංග සම්පුර්ණ නිවසක්ද ඇත.

×

Mr. S.P

Dissanayaka

Phone:
0812498315 / 0774572970 / 0773066826
Contact Seller

Compare
SKU: front-1583772526 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Prime Business Premises for Rent/Lease or Sale in Katugastota close to Kandy.”

General Inquiries

There are no inquiries yet.

Prime Business Premises for Rent/Lease or Sale in Katugastota close to Kandy.
Prime Business Premises for Rent/Lease or Sale in Katugastota close to Kandy.
Logo
Compare items
  • Total (0)
Compare
0