Ideal Place for Hotel Projects at Avissawella.

This product has been online for: 3 years, 10 months and 6 days
0 out of 5

14 Acres Land for Sale in Puwakpitiya Awissawella with Coconut Jack Rambutan Del trees and Natural Forest with a scenic view from elevated part of the property. This land is surrounded by few other lands with a clear boundary fencing and flat highland over 8 acres. The water stream which flows down from top of the land ad more natural beauty to the property. Good newly constructed access road to the top of the land.
This property is close to Labugama/ Kalatuwara reservoir and as a result a very good climate prevails throughout the year.
අක්කර 14 ක ඉඩමක් අවිස්සාවේල්ල නගරයට ආසන්නවපුවක්පිටිය සීතාවක උද්භිත උද්‍යානයට ආසන්නව වහාම විකිණීමට. පොල්ගස් කොස්ගස් රඹුටන් දෙල් ගස් සහ ස්වාභාවික වනාන්තර සහිතව ඇති ඉඩම තුල භූමියේඉහලින් ගලා බසින ජල ධාරාවෙන් පෝෂණය වන ඇලක් ඉඩමේ එක් මායිමක් පුරාම ඇත.එසේම භූමියේ ඉහලින් ගලා බසින ජල ධාරාව නිසා දිය ඇලි 3ක් ඉඩමේ ඇති නිසාස්වාභාවික අලංකාරය කැපී පෙනේ.
ඉඩමේ ඉහළ ම තැනිතලාවක අක්කර 8.5 ඇත. එම කොටසටයාමට සැකසූ මාර්ග පද්ධතියක් ඇත. ඉඩමේ ඉහළ කොටසේ දර්ශනීය දසුනක් සහිතව මුළුපට පිටාවම දිස්වේ. මෙම ඉඩම පැහැදිලි මායිම් වැටක් සහිත වෙනත් විශාල ඉඩම්කිහිපයක් වටවී ඇත.
මෙම ඉඩම ලබුගම / කලටුවාව ජලාශයට සමීපව ඇති නිසා අවුරුද්ද පුරාම ඉතා සෞම්‍ය දේශගුණයක් පවතී.

Property Overview
Location : Puwakpitiya
City : Avissawella
District : Colombo
Land Area : 14 acres

Additional Information
– Just 1 Hour drive from Colombo Capital & Katunayake Airport via Thalduwa.
– Easy access to Galle/ Matara by Southern Highway via Kaduwela Interchange.
With the development of Seethawaka Wet Zone Botanical Garden many local and foreign travelers visit this area quite often. According to available facilities this property is mostly suitable for a leisure related business activity. And also the land has few natural spring water throughout the year and it is ideal for a Water Bottling Project.
Perfect Deed. Over 50 Years Sinnkkara Title accept by any bank.
– කොළඹ අග නගරයට හා තල්දූව හරහා කටුනායක ගුවන් තොටුපොළට පැය 1 කින් ලගා විය හැක.
– කඩුවෙල අන්තර් හුවමාරුව හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඔස්සේ ගාල්ල / මාතර දක්වා පහසුවෙන් ලගාවිය විය හැකිය.
සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය සංවර්ධනයකිරීමත් සමග බොහෝ දේශීය හා විදේශීය සංචාරකයින් මෙම ප්‍ර්‍රදේශයට නිතරපැමිණේ. පවත්නා පහසුකම් වලට අනුව
මෙම ඉඩම සංචාරක ව්‍යපාරික කටයුතුවලට වඩාත්සුදුසුය. තවද වසර පුරාවටම ස්වභාවිකව ජල සීරාව ඇති අතර එය ජල බෝතල් කිරීමේකර්මාන්තයක් සඳහා වුවද යෝග්‍ය වේ.
වසර 50 පැරණි සින්ක්කර ඔප්පු සහ අවශ්‍ය නම් බැංකු ණය පහසුකම් වුවද ලබා ගත හැක.

×

Chandana

Ranatunga

Phone:
0773951560 / 0718184096
Contact Seller

Compare
SKU: front-1583838286 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Ideal Place for Hotel Projects at Avissawella.”

General Inquiries

There are no inquiries yet.

Ideal Place for Hotel Projects at Avissawella.
Ideal Place for Hotel Projects at Avissawella.
Logo
Compare items
  • Total (0)
Compare
0