Commercial Property For Sale in Kaduwela

This product has been online for: 5 years, 1 months and 5 days
0 out of 5

Land facing Colombo Avissawella Low level road located in Bomiriya Kaduwela available for immediate sale. A commercially valuable land in a highly residential area. 52.8 Perches Land with 3 jak trees about 10 coconut trees 4 rambutan trees and two mango trees.
කොළඹ අවිස්සාවේල්ල පරණ පාරට (Low level road) මුහුණලා වාණිජමය වශයෙන් ඉතා වැදගත් ජනතාව බොහෝ සෙයින් ගැවසෙන මංසන්ධියක පිහිටි පර්චස් 52.8 ක අගනා නිරවුල් ඉඩමක් විකිනීමට ඇත. බැංකු ණය ලබා ගත හැකි ඉතා පිරිසිදු ඔප්පු.

Property Overview
Location : Low Level Road
City : Kaduwela
District : Colombo
Land Area : 53 Perches

Additional Information
An old but house in good condition with 3 bedrooms living dining kitchen store room and bathrooms also available. 5 shops facing the main roads and an annex have been rented out. Monthly income from these shops and a small annex would be around Rs. 50000/- per month. The large house can also be rented out. Clear title deeds. 2-3 Km to Kaduwela town and the Highway. No flooding disaster at all.. Excellent for a shopping complex Bank vehicle yard storage complex vehicle showroom or a Super Market etc. Excellent location as a highly residential area. Water electricity available. Accessibility for heavy vehicles. For immediate sale. Brokers are welcome.
For more details and viewing please contact +971561700382 (Whats up available) or lakroads (Skype)
ඉඩම තුල කොස් ගස් 3 පොල්ගස් 10 පමණ මැලේසියන් රඹුටන් ගස් 4 හා අඹ ගස් දෙකක් පිහිටා ඇත. ඉඩමෙහි පැරණි නමුත් හොඳ තත්වයේ පවතින කාමර 3 සාලය කෑම කාමරය කුස්සිය ගබඩා කාමරය හා නාන කාමර සහිත නිවසක් ඇත. මිට අමතරව ප්‍රධාන පාරට මුහුණලා පැරණි කඩ කාමර තුනක් අලුත් කඩ දෙකක් හා කුඩා අනෙක්සියක් ඇත. මේ කඩ හා අනෙක්සියෙන් මාසිකව රු. 50000/- වඩා උපයා ගත හැක. විශාල නිවසද අවැසි නම් කුලියට ලබා දිය හැක. කඩුවෙල නගරයට හා අධිවේගී මාර්ගයට කි.මි. දෙකක් පමණි. කිසිදු ආකාරයේ ගංවතුර උවදුරු නොමැති උස් බිමකි. ඉතා අගනා අනාගත ආයෝජනයකි. පර්චස් එකක් ලක්ෂ 7.5 කට හෝ ආසන්න මිලකට. බ්‍රොකර්වරුද සලකා බැලේ. බැංකු හෝ කාර්යාල සංකීර්ණයකට රථවාහන අලෙවි ප්‍රධර්ශනාගාරයකට සුපිරි අලෙවි සංකීර්ණයකට ගබඩා සංකීර්ණයකට වැනි කටයුතු සඳහා ඉතා සුදුසුයි. ජල විදුලි පහසුකම් සහිත බරවාහන යා හැකි ඉඩමකි. ඉඩම බැලීම හෝ වැඩි විස්තර සඳහා +971561700382 (Whats up) හෝ lakroads (Skype) අමතන්න.

×

Anuraor

Gunasena

Phone:
0717332655 / 0724817307
Contact Seller

Compare
SKU: front-1584423625 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Commercial Property For Sale in Kaduwela”

General Inquiries

There are no inquiries yet.

Commercial Property For Sale in Kaduwela
Commercial Property For Sale in Kaduwela
Logo
Compare items
  • Total (0)
Compare
0