Wifi Outdoor CCTV Camera 2MP With Two Way Audio & LED 2 Light
SINCE 2008 (MADE IN TAIWAN)
SPECIAL OFFER 50% OFF!!!
>>>>>
(සිංහල / தமிழ் / English))
Call us to place your order
Rs4,400.00
✘ නිවැරදි වගකීමක් ලබානොදෙන වංචනික ව්‍යාපාර වලට හසුනොවන්න.
———————————————————————–
දිවයින පුරා සිටින කැමරා සවිකිරීමේ ශිල්පීන්ට විශේෂ වට්ටම්
වැඩි විස්තර සදහා අමතන්න.
●Clear Picture
●Quality Technology with Affordable Prices.
●Durable Quality Products.
●Standard Organization for Professional Service.
V380 Smart Wifi Outdoor Camera Features:
ඔබගේ ව්යාපාර ස්ථානය හා අවට හෝ නිවස හා ඒ අවට එහෙමත් නැතිනම් වත්ත,ව්යාපෘති කරන ස්ථානය,ආරක්ෂිතද යන්න වගේම සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )…
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි… එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන් වන අතර WIFI router එකක් ඇතිව හෝ නැතිවද භාවිත කර හැක…
ඔබත් එය දැන්ම වෙන්කරවා ගන්න
දිවයිනේ ඕනෑම ස්ථානයකට බෙදාහරිනු ලැබේ

Rs4,400.00
There are no reviews yet.