Tyre Changer Hugo Stern 10 – 22″ Brand new 4 Pedal
Brand new
Tyre changer
STERN Brand by HUGO.
HUGO STERN මාදිලියේ;
✔️ පැඩල් 4 කින් ක්‍රියාත්මක වන,
✔️ අඟල් 10 සිට 22 දක්වා රිම් ප්‍රමාණයන්ගේ ටයර් ගැලවිය හැකි ටයර් මාරුකරන උපකරණය.
✔️ පිටතින් අල්ලන විට රිම් ප්‍රමාණය අඟල් 10″ සිට 18″ දක්වා.
✔️ ඇතුලතින් අල්ලන විට රිම් ප්‍රමාණය අඟල් 13″ සිට 22″ දක්වා.
✔️ ටයරයේ උපරිම විශ්කම්භය අඟල් 38″ දක්වා.
✔️ ටයරයේ උපරිම පළල අඟල් 13″ දක්වා.
➡️ උපකරණයේ විදුලි මෝටරය : අශ්ව බල 1.5 එකලා විදුලි සැපයුම.
➡️ බාර් 8 ක හුලං සැපයුමක් ප්‍රමාණවත් වේ.
Rs165,000.00
Heavy duty.
Applicable range:
– Rim diameter external locking : 10″ – 18″
– Internal locking : 13″ – 22″
– Maximum wheel diameter : 38″
– Maximum rim width (Thickness) : 13″
– Working air pressure : 8 – 10 bar
– 4 pedals model.
– Power consumption : 1100W
Warranty : 06 Months.
Warranty and after sales services offered by Hugo Bestech tools and machines.
Cash price Rs. 165,000.00
User Reviews
Be the first to review “Tyre Changer Hugo Stern 10 – 22″ Brand new 4 Pedal”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs165,000.00



There are no reviews yet.