
TORIN AIR PNEUMATIC OIL DRAINER EXTRACTOR 68L
TORIN AIR PNEUMATIC OIL DRAINER EXTRACTOR 68L (brand new)
MODEL: TRG2018
PRICE Rs. 26,000/=(negotiable)
CAPACITY 18 GALLON / 68 L
HIGHEST AIR PRESSURE 0.8 bar
COLLECTING ALL KINDS TRASHY OIL
ටොරින් ඔයිල් පෙරණය
මිල රු. 26,000/=(මිල ගණන් කතා කරගත හැක)
ධාරිතාව ගැලූන් 18 / ලීටර් 68
උපරිම පීඩනය බාර් 0.8
Rs26,000.00
VARIOUS TYPE OF MODELS AVAILABLE VARIOUS PRICES
SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)
VISA / MASTER CARD ACCEPTED
WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs26,000.00
There are no reviews yet.