PNEUMATIC (AIR) GREASE BUCKET / LUBRICATOR PUMP GUN 13L
DBL PNEUMATIC (AIR) GREASE BUCKET / LUBRICATOR PUMP / GUN (brand new)
SPECIAL PRICE Rs.18,000 /=(negotiable)
NEED COMPRESSED AIR BETWEEN 0.6 Mpa – 0.8 Mpa
GREASE OUTPUT PRESSURE 30 Mpa – 40 Mpa
GREASE OUTPUT SPEED 0.85 L/MIN
CAPACITY 13 L
400 mm SUCTION TUBE PUMP
Rs18,000.00
VARIOUS TYPE OF GREASE BUCKET MODELS AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
පිඩිත වායු බලයෙන් ක්‍රියාකරන ග්‍රීස් පොම්පය
විශේෂිත මිල රු. 18,000/= (මිල ගණන් කථාකරගත හැක)
මෙගා පැස්කල් 0.6ත් 0.8ත් අතර පිඩිත වායු බලයක් අවශ්‍ය වේ
ග්‍රීස් පිටතට පැමිණීමේ පීඩනය මෙගා පැස්කල් 30ත් 40ත් අතර වේ
ග්‍රීස් පිටතට පැමිණීමේ වේගය මිනිත්තුවට ලීටර 0.85ක් වේ
ධාරිතාව ලීටර 13
මි.මි. 400 ක ඇදගැනීමේ පොම්පය
විවිද මිල ගණන් යටතේ ග්‍රීස් පොම්ප විවද මාදිලි වර්ග වලින් ලබා ගත හැක
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
User Reviews
Be the first to review “PNEUMATIC (AIR) GREASE BUCKET / LUBRICATOR PUMP GUN 13L”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs18,000.00
There are no reviews yet.