Meegoda

HIGH PRESSURE WASHER 100bar

This product has been online for: 5 years, 0 months and 16 days

CLEAR HIGH PRESSURE WASHER
ONE YEAR WARRANTY FOR MACHINE
SIX MONTHS WARRANTY FOR GUN AND HOSE (for manufacturing effect)
220V – 240v, 1600 W, 100% COPPER WINDING MOTOR
8A, R.P.M. 2800
WORKING PRESSURE 60 bar
MAX PRESSURE 100 bar
WORKING FLOW 10L/MIN
MAX INLET PRESSURE 10 bar

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

ක්ලියර් අධි පිඩිත සේදුම් යන්ත්‍රය
මැෂින් එක සදහා අවුරුද්දක වගකීමක් ඇත
ප්‍රෙෂර් ගන් සහ හෝස් සදහා මාස හයක වගකීමක් ඇත (නිෂ්පාදිත දෝෂ සදහා)
වෝල්ට් 220 – 240, වොට් 1600, 100% තබ එතුම් මෝටරයකින් ක්‍රියාත්මක වේ.
ඇම්පියර් 8, මිනිත්තුවට වට 2800
ක්‍රියාකාරී පීඩනය බාර් 60
උපරිම පීඩනය බාර් 100
වතුර ලබා දිය යුතු උපරිම පීඩනය බාර් 10

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවාස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs46,000.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1538718393 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “HIGH PRESSURE WASHER 100bar”

General Inquiries

There are no inquiries yet.

HIGH PRESSURE WASHER 100bar
HIGH PRESSURE WASHER 100bar

Rs46,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0