High Pressure Car Washer Cleaner ANLU 165 Bar Induction Motor 1900 Watts
වර්ගය : ANLU
මාදිලිය : APW VE 120P
වොට් 1900 ක ඉන්ඩක්ශන් මෝටරකින් ක්‍රියාත්මක වේ. ( උසස් ම ප්‍රමිතියේ තඹ කම්බි වලින් ඔතන ලද මෝටරයක් )
නොනවත්වා පැය කීපයක් වුවත් භාවිතා කල හැක.
ඇලුමිනියම් ලෝහයෙන් නිපදවූ පීඩන පොම්ප බඳ ප්ලාස්ටික් වලට වඩා ඉහල කල් පැවැත්මක් ඇත.
සුදු යකඩ වලින් නිපදවූ පිස්ටන් 3කින් ක්‍රියා කරයි.
උපරිම පීඩනය : බාර් 165
සාමාන්‍ය පීඩනය : බාර් 120
ජල පරිභෝජනය : මිනිත්තුවට ලීටර් 6
Brand new
Heavy duty induction motor ( brushless motor ) powered high pressure cleaner with aluminium pump head that can be used for a longer period of time continuously,
Brand : ANLU
Model : APW 120 EP
– Max pressure output : 165 bar
– Rated pressure output : 110 bar
– Water flow : 6 liters per minute.
– Application type : Domestic
– Motor : INDUCTION MOTOR ( BRUSH LESS ) 1900 watts 230V COPPER Winding.
– Pressure Pump : Aluminium pump housing with hardened stainless steel plungers.
– Pressure gun : Long pressure gun compatible upto 220 bar. 3 piece construction with pressure adjustable by rotating the nozzle.
– Foam gun attachable to the end of pressure gun.
– Pressure hose : 5m flexible with inner reinforcement.
– Input : 15A 230V single phase.
Cash price Rs. 21,500.00.
With 06 month company warranty and after sales services.
Rs21,500.00
NULL
User Reviews
Be the first to review “High Pressure Car Washer Cleaner ANLU 165 Bar Induction Motor 1900 Watts”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs21,500.00



There are no reviews yet.