Brand new tyre changer Torin Big Red (USA) 4 Pedals 10 – 24″ TRE221
Brand new
4 pedal tyre changer.
TORIN BIG RED වර්ගයේ
TRE 221 මාදිලියේ;
TORIN BIG RED යනු ඇමරිකානු සමාගමකි.
✔️ පැඩල් 4 කින් ක්‍රියාත්මක වන,
✔️ යන්ත්‍රයේ කඳ ඇල කල හැක (ඒ සඳහා යන්ත්‍රය තුල සම්පීඩිත හුලං පොම්පයක් සවිකර තිබේ)
✔️ සපත්තු කඳේ ඉදිරියට, පසුපසට චලනය හුලං පොම්පයකින් ක්‍රියා කරයි.
✔️ අඟල් 10 සිට 24 දක්වා රිම් ප්‍රමාණයන්ගේ ටයර් ගැලවිය හැකි ටයර් මාරුකරන උපකරණය.
✔️ පිටතින් අල්ලන විට රිම් ප්‍රමාණය අඟල් 10″ සිට 22″ දක්වා.
✔️ ඇතුලතින් අල්ලන විට රිම් ප්‍රමාණය අඟල් 12″ සිට 24 දක්වා.
✔️ ටයරයේ උපරිම විශ්කම්භය අඟල් 41″ දක්වා.
✔️ ටයරයේ උපරිම පළල අඟල් 14″ දක්වා.
➡️ උපකරණයේ විදුලි මෝටරය : අශ්ව බල 1 එකලා විදුලි සැපයුම.
➡️ බාර් 8 ක හුලං සැපයුමක් ප්‍රමාණවත් වේ.
Brand : TORIN Big Red
Model : TRE 221
✔️ Motor : 1Hp (0.75kW) Single phase
✔️ Max wheel diameter : 41 inch
✔️ Max wheel width : 14 inch
✔️ Outside clamping rim size : 10″ – 22″
✔️ Inside clamping rim size : 12″ – 24″
✔️ Maximum air supply : 8 bar
✔️ Bead breaker force : 2500kg
✔️ Noise level : <76db
✔️ 4 Pedal operation
✔️ Weight : 205kg nett
Cash Price Rs. 259,000.00 with warranty.
Rs259,000.00
NULL
User Reviews
Be the first to review “Brand new tyre changer Torin Big Red (USA) 4 Pedals 10 – 24″ TRE221”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs259,000.00



There are no reviews yet.