
BENDING ROD/BAR STRAIGHTENING MACHINE
BENDING BAR / ROD STRAIGHTENER MACHINE (brand new)
MADE IN VIETNAM
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 60,000/=(negotiable)
CAN EASILY STRAIGHTENING BARS/RODS SIZES IN 3 mm TO 12 mm
OPERATE WITH 220 V, 1.5 KW, 8.7 A, 1470 R.P.M. 100% COPPER WOUNDED MOTOR
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
ඇද වී ඇති යකඩ කම්බි ඇද ඉවත්කරන යන්ත්‍රය
වියට්නාමයේ නිෂ්පාදිතයි
මාස හයක වගකීමක් ඇත
විශේෂ මිල රු. 60,000/= (මිල ගණන් කථාකරගත හැක)
මි.මි. 3 සිට මි.මි. 12 දක්වා කම්බිවල පහසුවෙන් ඇද ඉවත් කල හැකිය
කිලෝ වොට් 1.5ක හා විනාඩියට වට 1470 ක 100% තබ එතුමක් සහිත මෝටරයකින් ක්‍රියා කරයි
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs60,000.00
There are no reviews yet.