BEKER BRUSH CUTTER / GRASS CUTTER 32.6cc
BEKER BRUSH CUTTER / GRASS CUTTER 30.5cc (brand new)
SIX MONTHS WARRANTY
SPECIAL PRICE Rs. 11,950/= (negotiable)
MOSTLY USING FOR HARVESTING IN PADDY FIELDS
MAX POWER 0.95 kw
MAX SPEED 6500 r/min
ENGINE CAPACITY 32.6 cc
FUEL CAPACITY 1.2 LITER
VARIOUS BRUSH CUTTER / GRASS CUTTER MODELS AVAILABLE IN VARIOUS PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
බේකර්ත ණකොළ කැපුම් යන්ත්‍රය
මාස හයක වගකීමක් සහිතයි
විශේෂිත මිල රු. 11,950/= (මිල ගණන් කථාකරගත හැක)
ගොයම් කැපීම සදහා බහුලව බාවිතාවේ
උපරිම බලය කිලෝ වොට් 0.95
උපරිම වේගය මිනිත්තුවට වට 6500
එන්ජින් ධාරිතාව 32.6 cc
ඉන්ධන ධාරිතාව ලීටර 1.2
විවද මිල ගණන් යටතේ විවද තණකොළ කැපුම් යන්ත්‍ර මාදිලි විකිනීමට තිබේ
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs11,950.00
NULL
User Reviews
Be the first to review “BEKER BRUSH CUTTER / GRASS CUTTER 32.6cc”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs11,950.00



There are no reviews yet.