Battery Charger 12 v 24 Sun Powermax 50 S Boost High / Normal Charge
Brand new
12 / 24 Volt Car Battery chargers with 25A normal & 30A boost charging current.
වෝල්ට් 12 සහ 24 බැටරි ආරෝපණය කල හැකි සාමාන්‍ය ඇම්පිර් 25ක සහ හයි චාර්ජිං (බූස්ට්) ඇම්පියර් 30ක ආරෝපණ ධාරිතාවයක් ඇති බැටරි ආරෝපකයකි.
ධාරිතාවය ඇම්පියර් 170 සිට 350 දක්වා බැටරි සඳහා නිර්දේශිතයි. Series සීරීස් (ශ්‍රෙණිගත ) සැපයුමකදී එකතුව ඇම්ප්යර් 170 සිට 350 අතර අගයකට ගැලපෙන සමාන වෝල්ටීය අගයක බැටරි වැලක් සඳහාද භාවිත කල හැක.
Brand : PowerMax ( Sun )
Model : CB-50 S
Output : 12 Volt / 24 Volt
Charging current : 25 Amp Normal, 30 Amp boost.
Recommended for 170Ah to 350Ah capacity batteries or series circuit connectiin equivalent of identical voltage batteries.
Fuse : 40A
Input : 230V
Power consumption : 510 / 850 Watts
Cash Price : 13,900.00
Rs13,900.00

Rs13,900.00
There are no reviews yet.