Meegoda

WPBS ELECTRIC HOIST 250kg – 500kg

This product has been online for: 4 years, 10 months and 11 days

WPBS ELECTRIC HOIST 250kg – 500kg (brand new)
MODEL: YT-250/500KG
SIX MONTHS WARRANTY
OUR PRICE Rs. 18,500/=(negotiable)

POWER 1000 W
MAXIMUM HOISTING WEIGHT WITH DOUBLE CABLE 500 kg / MAXIMUM LENGTH 10 m / SPEED 5 m PER MIN
MAXIMUM HOISTING WEIGHT WITH SINGLE CABLE 250 kg / MAXIMUM LENGTH 20 m / SPEED 10 m PER MIN
CABLE DIAMETER 6 mm

VARIOUS TYPE OF HOIST MODELS AVAILABLE IN VARIOUS CAPACITIES AND PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ඉලෙක්ට්‍රික් හොයිස්ට් කිලෝග්‍රෑම් 250 – 500
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 18,500/= (මිල ගණන් කථාකරගත හැක)

වොට් 1000
උපරිම බර එසවිය හැකි කේබල් දෙපොට කිලෝග්‍රෑම් 500 / උපරිම දිග මීටර 10 / වේගය මිනිත්තුවට මීටර 5
උපරිම බර එසවිය හැකි තනි කේබලය මගින් කිලෝග්‍රෑම් 250 / උපරිම දිග මීටර 20 / වේගය මිනිත්තුවට මීටර 10
කේබලයේ ප්‍රමාණය මි.මි. 6

විවද මිල ගණන් සහ ප්‍රමාණයන් යටතේ විවද හොයිස්ට් මාදිලි විකිනීමට ඇත

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Rs18,500.00

×

Kamal

Harischandra

Phone:
717122115
Meegoda
Contact Seller

Compare
SKU: front-1547269975 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “WPBS ELECTRIC HOIST 250kg – 500kg”

General Inquiries

There are no inquiries yet.

WPBS ELECTRIC HOIST 250kg – 500kg
WPBS ELECTRIC HOIST 250kg – 500kg

Rs18,500.00

Logo
Compare items
  • Total (0)
Compare
0