HUGO MAX ELECTRIC HOIST 500 kg
HUGO MAX ELECTRIC HOIST 500 KG (brand new)
SIX MONTHS WARRANTY
OUR PRICE Rs. 88,000/=(negotiable)
RATED LOAD 500 kg
MAXIMUM LOAD 530 kg
SPEED 15 m / min
HEIGHT 30 m
CABLE DIAMETER 6 mm X 19
VARIOUS TYPE OF HOIST MODELS AVAILABLE IN VARIOUS CAPACITIES AND PRICES
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
හියුගෝ මැක්ස් ඉලෙක්ට්‍රික් හොයිස්ට්
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 88,000/= (මිල ගණන් කථාකරගත හැක)
ක්‍රියාකාරී බර කිලෝග්‍රෑම් 500
උපරිම බර කිලෝග්‍රෑම් 530
වේගය මිනිත්තුවට මීටර 15
උස මීටර 30
කේබලයේ ප්‍රමාණය මි.මි. 6 X 19
විවද මිල ගණන් සහ ප්‍රමාණයන් යටතේ විවද හොයිස්ට් මාදිලි විකිනීමට ඇත
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya
Rs88,000.00
NULL
User Reviews
Be the first to review “HUGO MAX ELECTRIC HOIST 500 kg”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.