Cement block gal machine

This product has been online for: 4 years, 9 months and 26 days
0 out of 5

නවීනා මැෂින්
දිනකට බ්ලොක්ගල් 1500 කට වැඩි ප්‍රමාණයක් නිපදවිය හැකි කැට 2,5,6, දක්වා ප්‍රමාණ වලින් මැෂින් වගකිමක් සහිතව විකිණීමට තිබේ.
ලෑලි රාමු මත නිපදවන ගඩොල් නවින ආකාරයට නිපදවු ට්‍රොලියක ආධාරයෙන් ගෙන ගොස් තැබිය හැකිය.
ගල් වල තද විම හයිඩ්‍රොලික් වලින් ක්‍රියාත්මක මැෂින් වලට සමානව සිදුවේ. ශබ්දය අවමයි.
තනි මෝටරයකින් ක්‍රියාත්මක වන නිසා විදුලිය සියයට පනහක් ඉතිරි කරයි.
පාවිච්චිය පහසුයි.අලෙවියෙන් පසු සුහදශ්‍රිලි සේවය.
මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය.
වැඩි විස්තර සදහා අමතන්න.

Rs185,000.00

×

sarath

kumra

Phone:
0716048582 / 0768460512
Contact Seller

Compare
SKU: front-1551241981 Categories: ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Cement block gal machine”

General Inquiries

There are no inquiries yet.

Cement block gal machine
Cement block gal machine

Rs185,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0