Cement Block Gal Machine
නවීන මැෂින් ගාල්ල
සිමෙන්ති බ්ලොක්ගල් වල අවශ්‍යතාවය දිනෙන් දින වැඩි උනත් නිපදවිම සඳහා අධිකව වෙහෙස වීමට සිදුවේ. දිනපතා සේවකයන්ට වැඩ කළ නොහැක. ඉල්ලුමට සැපයුම වැඩි වේහෙසිමකින් තොරව ලබා දිමට හැකි කැට 2 සිට 7 දක්වා නිපදවිය හැකි මැෂින් පොළොව මත වදින හා ලැලි රාමුමත නිපදවා ට්‍රොලියක ආධාරයෙන් ගෙන ගොස් තැබිය හැකි ආකාරයට නිපදවා ඇත. ශබ්දය අවමයි. ක්‍රියාකර වීමට පහසුයි. වගකිම් සහිතයි. ප්‍රවාහනය නොමිලේ.
වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.
Rs102,000.00
NULL
User Reviews
Be the first to review “Cement Block Gal Machine”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.



There are no reviews yet.