water proofing paint

This product has been online for: 4 years, 9 months and 18 days
Store:  abcp@carbtc.net
0 out of 5

ABC PAINT & TRADING [PVT] LTD.
ජල කාන්දුවට නියම තීන්දුව
NIC-K 11
TWO COMPONENT FLEXIBLE WATER PROOFING
COATING
ඇතුලත හා පිටත දෙපැත්තෙන්ම ආලේප කළ හැකියි.
මතුපිට ඇති තෙල්, දූවිලි, ග්‍රීස් යනාදී ද්‍රව්‍ය ඇත්නම් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුයි.
මතුපිට ඇති සියළුම බුරුල් බදාම කොටස් චිපින් මිටියක් ආධාරයෙන් ඉවත් කර ගන්න.
ඉන්පසු පොළව හොදින් පිරිසිදු කරගන්න.
(දූවිලි වැඩිපුර තිබේනම් පොළව සෝදාහරින්න.)
1.භාජනයට ද්‍රව්‍ය එක් කරන්න.
2.පවුඩර් 2.5 kg ට ද්‍රාවණය 1 kg වන පරිදි හොදින් මිශ්‍ර කරගන්න.
3.විනාඩි 5 ක් පමණ මිශ්‍ර කර, මිශ්‍රණය විනාඩි5 ක් පමණ තබන්න.
4.බුරුසුවකින් හෝ රෝලරයකින් ආලේප කරන්න.
5.ආලේපයෙන් පැය 6කට පසු 2 වන වර ආලේපය කළ හැකිය.
* වතුර ටැංකි * නාන කාමර * පිහිනුම් තටාක
* බේස්මන්ට් * කොන්ක්‍රීට් ස්ලැබ් * ෆලවර් ට්‍රෆ්
* බ්ලොග් ගල් බැම්ම * කළුගල් බැම්ම
* ඕනෑම දිශාවකට ආලේප කළ හැකියි.
* 7 kg පැක් එකකින් වර්ග අඩි 70-80 ක් පමණ
ආලේප කළ හැකියි.
නික්බොන්ඩ් නිශ්පාදන රුපියල් 475/= සිට

Rs475.00

×

ABC PAINT &

TRADING [PVT] LTD

Phone:
0711314865
Contact Seller

Compare
SKU: front-1526537608 Categories: , , ,

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “water proofing paint”

General Inquiries

There are no inquiries yet.

Logo
Compare items
  • Total (0)
Compare
0