Building Constructions

This product has been online for: 4 years, 9 months and 17 days
0 out of 5

ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගන්න ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් හා ඔබත් එක්වන්න. ඔබේ සිහිනය ඉටු කරලීම සඳහා දක්ෂ ,පළපුරුදු හා කාර්යක්ෂම කාර්‍ය මණ්ඩලයක්
විශ්වාසවන්ත ඉදිකිරීම් සඳහා අප අමතන්න..
සියලු නිවාස, ගොඩනැගිලි ,හෝටල් , නිවාස සංකීර්ණ ඉදිකිරීම් , අලුත්වැඩියා කිරීම්, ටයිල් වැඩ, ජලනල වැඩ, ස්ලැබ්,පෙරසවි කොන්ක්‍රීට් ස්ලැබ්,පේන්ට් වැඩ අංග සම්පූර්ණව නිම කර දීමට අප සූදානම්..
පැරණි නිවාස හා ගොඩනැගිලි සම්පූර්ණයෙන් කඩා නැවත් ඉදිකිරීම් හෝ පැරණි කොටස් කඩා නැවත නවීන ඉදිකිරීම් සිදු කරනු ලැබේ..
නිවාස,ව්‍යාපාරික ගොඩනැගිලි සැලසුමට අදාල ඇස්තමේන්තු
– නව නිවාස,ව්‍යාපාරික ගොඩනැගිලි ඉදිකිරීම්
-plastering, painting, plumbing, electrical works, carpentry works, tiling etc
– නිවාස නවීකරණ කටයුතු / අර්ධ වශයෙන් නිමකළ ගොඩනැගිලි නිමකිරීම.
– Renovation / Rehabilitation & Extension Works

×

Manel

Constructions

Phone:
0763362664
Contact Seller

Compare
SKU: front-1521973390 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Building Constructions”

General Inquiries

There are no inquiries yet.

Logo
Compare items
  • Total (0)
Compare
0