Ground Floor Completed House for Sale in Matale
Ground floor completed house with 60 perches land available for sale in Matale. land consists PepperCoconut and Mahogany. 2400sqf and Consists 3 bed rooms 1 bathroom kitchen living area and tiled. Just 8 km to Matale town. Wide carpet road access to house. Peaceful neighborhood.
මාතලේ පහත මාලය අංගසම්පූර්ණයෙන් නිමකරන ලද නිවසක් සමග පර්චස් 60ක ඉඩමක් වහාම විකිණීමට. ගම්මිරිස් පොල් මහෝගනී සහිත ඉඩම. වර්ග අඩි 2400 ක් වන නිවසේ නිදන කාමර 3ක් නාන කාමරයක් මුළුතැන්ගෙය ටයිල් කරනල ලද විසිත්ත කාමරය සහිතයි. මාතලේ නගරයට කි.මී. 8ක් පමණි. පුළුල් කාපට් ඇතිරූ මාර්ග හා සෞම්‍ය පරිසරය.
මිල ලක්ෂ 55
Property Overview
City : Matale
District : Matale
Land Area : 60 Perches
Floor Area : 2400 Sq.Ft
Rooms : 3
Bathrooms : 1
Price : Rs : 5500000
Additional Information
Electricity Telephone Water and other facilities available.
විදුලිය ජලය දුරකථන ඇතුළු අනෙකුත් පහසුකම් සහිතය.
Rs5,500,000.00
NULL
User Reviews
Be the first to review “Ground Floor Completed House for Sale in Matale”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs5,500,000.00



There are no reviews yet.