3 Acres 48 Perches Scenic Land for Sale at Ruwanwella.
3 A 1 R 8 P Whole Land (528 P) of scenic land between Ruwanwella and Anguruwella townships is available for sale. About 2 Km to Avissawella – Kegalle main road and just over 2.5 Km to Ruwanwella&Anguruwella Towns. Only 10 Feet wide peak road available in last 1 Km (But motarable). The Deed very clear and approved by Bank of Ceylon.
The land has a slope of about 15 to 20 degrees. This beautiful mountainous land with a beautiful mountain bordering a flowing stream. Suitable for a hotel project cultivation or farm.
රුවන්වැල්ල අගුරැවැල්ල නගරයන්ට මැදිව අක්කර 1 රැඩ් 1 පර්චස් 8 (මුළ ඉඩම් ප්‍රමාණය පර්චස් 528) ක බිම් ප්‍රමාණයක මෑතකදීඑළි පෙහෙළි කරන ළද තරමක් බෑවුම් සහිත (අංශක 15- 20) වහාම විකිණීමට ඇත.අවසාන කි.මි 1 ප්‍රමාණයක මාර්ගය අඩි 10 ක් කදු සහිත මාර්ගයකි (වාහනයකින්ඉඩමටම ගමන් කළ හැක). ඔප්පු ඉතා පිරිසිදු අතර මෑතකදී ලංකා බැංකුවෙන් මේ ඉඩමසදහා ණය පහසුකමක් ලබා ගෙන ඇත.
රුවන්වැල්ල අගුරැල්ල නගරයන්ට කි.මී 2.5 කටආසන්න දුරක් ඇත. හෝටල් ව්‍යාපෘතියකට වගාවකට හෝ ගොවිපලක් සදහා ඉතා සුදුසුඅලංකාර කදු පන්තියකට මුහුණලා ජලය ගලා යන ඇලකට මායිම්ව මනරම් පරිසරයක පිහිටිඉඩමකි.
Property Overview
Location : Galpatha
City : Ruwanwella
District : Kegalle
Land Area : 528 Perches
Price : Rs : 6500000 Whole property
Additional Information
At present there is no income from this land and it is a land with few jungle trees. The land is in the middle of the road where a vehicle can travel all over the land. There is a water stream that flows well from the lower boundary.
දැනට මෙම ඉඩමෙන් කිසිදු ආදායමක් නොමැත අතරකැලෑ ගස් සහිත ඉඩමකි. ඉඩම පුරා වාහනයකින් ගමන් කල හැකි පරදි මාර්ගය ඉඩමමැද්දෙන් පිහිටා ඇත. ඉඩමේ පහත මායිමෙන් හොදින් ගලායන ඇලක් සහිතයි.
– පළාත Province – සබරගමුව Sabaragamuwa
– දිස්ත්‍රික්කය District – කෑගල්ල Kegalle
– ප්‍රධාන නගරය Main city – රුවන්වැල්ල Ruwanwella
Note : If you are unable to contact us from the below mentioned numbers please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS Viber or Whats app. It’ll also easy to send property location also and more details too.
—————- NO BROKERS PLEASE —————–
* පහත සඳහන් අංක වලින් අපව සම්බන්ධ කරගැනීමටනොහැකිවුවහොත් දේපල පිහිට් ස්ථානය සඳහන්කර Viber WhatsApp හෝ SMS භාවිතයෙන් පහත සඳහන් අංකවෙත කෙටි පණිවිඩයක් තබන්න. එය අපට ඔබ වෙත දේපළපිහිටි ස්ථානය හා වඩා තොරතුරු ප්‍රමාණයක් ලබාදීමට උපකාරී වනු ඇත.
————– තැරැව්කරැවන් අනවශ්‍යයි —————–
රැවන්වැල්ල දෙසින් අගුරැවැල්ල දෙසට මීටර් 500 ක් පමණ යන විට දකුණට ඇති යටන්වල පාරේ මීටර් 50 ක් පන්සල පසුකර වමට ඇති පාරේඉදිරියට මීටර් 750 යනවිට හමුවන T හංදියෙන් දකුණට කන්ද නැග පල්ලම බැසකොන්ක්රීට් අවසන් වන තෙක් ගොස් මීටර් 50 ඉදිරියට යද්දී නැවත කොන්ක්රීට්පාරේ එතැනින්ම පල්ලමට වමට ඇති පාරේ ඉදිරියට යන විට මීටර් 50 ගොස් තැනිතලාවපසුකර විට ඉඩම හමුවේ.
Rs6,500,000.00
NULL
User Reviews
Be the first to review “3 Acres 48 Perches Scenic Land for Sale at Ruwanwella.”
You must be logged in to post a review.
General Inquiries
There are no inquiries yet.
Rs6,500,000.00
There are no reviews yet.