Two Storied Super Luxury House for Sale in Kochchikade

This product has been online for: 3 years, 12 months and 3 days
0 out of 5

Available for Sale Two Storied Super Luxury House for Sale at Daluwakotuwa Convent Road (Chilaw Road) Kochchikade. 1.5 KM to Kudapaduwa Hotel area and sea Beach. built on well maintained 88 Perches Land and approx. 8000 Sq. Ft. floor area. Fully Tiled House with 05 A/C bedrooms 5 bathrooms living 02 Dining areas TV lobby 02 Pantries kitchen Store Room verandah Servant Room and separate family house for servants Two Car parks.
සියළු පහසුකම් සපිරි නවීන සුඛෝපබෝගී දෙමහල් නිවසක් දළුවකොටුව කොච්චිකඩේ වහාම විකිණීමට. හොඳින් නඩත්තු කල පර්චස් 88 ක ඉඩමේ නිවස ඉදිකර ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කල නිවස වායුසමීකරණය කල නිදන කාමර 5යි නාන කාමර 5 යි 20 දෙනෙකුට පමන ඉඩ ඇති ඉස්තෝප්පුව විශාල කෑම කාමරයක් හා සාමාන්‍ය කෑම කාමරය පෑන්ට්‍රි 02 යි විශාල කුස්සිය ඉස්ටෝරු කාමරය Laundry කාමරය සේවක කාමරය බල්ලන් සදහා විසාල කාමරය 1 8x 20 නිවස වටා අඩි 7 උස ආරක්ෂිත තාප්පය බැඳ ඇත. වෙනම පවුලකට නවාතැන් ගැනීමට ගෙයක් නවීන නාන කාමරය සමගින් නිමවා ඇත.

Property Overview
Location: Daluwakotuwa Chilaw Road
City: Negombo
District: Gampaha
Land Area: 88 Perches
Floor Area: 8000 Sq.Ft
Floors: 2
Rooms: 5
Bathrooms: 5

Additional Information
– Well water for Garden as well as 14 sprinkles / Drinking water (Water Board)
– Solar Power free Electricity
– Power Gate 120 M remote control
– 7 feet high wall boundaries
– 16 CCTV Cameras
– PEO TV & DIALOG TV
– ලෑන්ඩ් ෆෝන් ලයින් 2 OPTIC FIBER
– CCTV – කැමරා 16 50″ TV 2 උඩ තට්ටුවට සහ පහල තට්ටුවට
– රිමෝට් ගේට්ටුව
– සම්පුර්ණ සොලර් පවර් (විදුලි බිල RS. 30 හෝ 50 මාසයකට)
– නළ ජලය සම්පුර්ණ නිවසට
– ලිං ජලය වත්තට වතුර දැමීම සදහා
– සම්පුර්ණයෙන්ම ගෙට අවශ්‍ය කරන ලීබඩු (මිල අධික )
– පිරිසිදු ඔප්පුව
* ප්‍රදේශයේ පර්චසයක මිල ලක්ෂ 12-14 ත් අතර පවතී
Price: Rs. 175 Mn (negotiable)
මිගමුව කොච්චිකඩේ අතර මැද දළුවකොටුව – හලාවත ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් නිවස පිහිටා ඇත

Rs100,000,000.00

×

Ms.

PadmaJayasiri

Phone:
312274089 / 0774439190 / 0773734611
Contact Seller

Compare
SKU: front-1583753031 Category:

NULL

User Reviews

0.0 out of 5
0
0
0
0
0
Write a review

There are no reviews yet.

Be the first to review “Two Storied Super Luxury House for Sale in Kochchikade”

General Inquiries

There are no inquiries yet.

Two Storied Super Luxury House for Sale in Kochchikade
Two Storied Super Luxury House for Sale in Kochchikade

Rs100,000,000.00

Logo
Compare items
  • Total (0)
Compare
0